චෙම්මනි සමූහ මිනීවළෙන් හමුවූ මිනිස් ඇටසැකිළි ප්‍රමාණය 460 දක්වා ඉහළට!
ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හඳුනාගෙන ඇති විශාලතම සමූහ සුසානය ලෙස සැලකෙන යාපනය චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයේ කැනීම් කටයුතු අතරතුර මතුකරගත් මිනිස් ඇටසැකිලි සංඛ්‍යාව 460 ඉක්මවා තිබේ. උතුරේ බලහත්කාරයෙන් අතුරුදහන් කළ පුද්ගලයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ…

























