ලාංකිකයෝ චීනයේ මැදිහත්වීම ආක්‍රමණයක් විදිහට දකින්නේ නෑ – භූපති නලින් (දේශපාලන විචාරක)
මහ මැතිවරණයෙන් පස්සේ ලංකාවේ දේශපාලන තත්ත්වය සෑහෙන අලුත්. සමාජ මාධ්‍ය වල බලද්දි ජනතාවගේ ප්‍රතිචාර කියවන්න දකින්න ලැබෙනවා. මම හිතන්නේ ලංකාවේ දේශපාලනය පිළිබඳව අදහස් දක්වන ගොඩක් අය උනන්දුයි අනාවැකි කියන්න. ලංකාවේ දේශපාලනය අනාවැකිවාදයක් දක්වා ඇවිල්ලා තියෙනවා.…

























