සැකකරුවෙකු වැසිකිලියක් තුළ මියයයි
හෙරෝයින් සමග අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවෙකු පොලොන්නරුව රක්ෂිත බන්ධනාගාරයේ වැසිකිලියක් තුළ ගෙල වැල ලාගෙන මියගොස් ඇතැයි පොලොන්නරුව පොලිසිය කියයි. මෙසේ මිය ගොස් ඇත්තේ අංක 12/14A ,තේක්කවත්ත පාර,ජයවීරගොඩ,හංවැල්ල…

























