ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ට ලිපියක්..!
සැබවින්ම ශ්‍රී ලංකාවේ මිනිසුන් ඔබට ට ස්තූතිවන්ත විය යුතුය. ඔබ දක්ෂ පරිපාලකයෙකි. එනිසා මම ඔබට ඒ වෙනුවෙන් ගරු කරමි. නමුත් ඔබ අදක්ෂ දේශපාලන පක්ෂ නායකයෙකි. මම මේ බව මීට පෙරත් ඔබ මුණ ගැසී ඔබගේ මුහුණටම…
සැබවින්ම ශ්‍රී ලංකාවේ මිනිසුන් ඔබට ට ස්තූතිවන්ත විය යුතුය. ඔබ දක්ෂ පරිපාලකයෙකි. එනිසා මම ඔබට ඒ වෙනුවෙන් ගරු කරමි. නමුත් ඔබ අදක්ෂ දේශපාලන පක්ෂ නායකයෙකි. මම මේ බව මීට පෙරත් ඔබ මුණ ගැසී ඔබගේ මුහුණටම…
ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍ර පිටවීම හේතුවෙන් දරුවන්ට සිදු වූ අසාධාරණයට වහාම සාධාරණය ඉටුවිය යුතු බවත්, පිට වූ ප්‍රශ්න පිලිබඳ පුර්ණ විමර්ශන වාර්තාවක් ස්වාධීන විශේෂඥයින්ගේ දායකත්වයෙන් සිදු කර සිය අවධානයට යොමු කරන ලෙසත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය…
"සමාජ ආරක්ෂණනය සහ මානව හිමිකම් සුරක්ෂිත කරමින් ත්‍රස්තවාදය පිටුදැකිම" මැයෙන් වාර්තාව එළිදැක්වීම සහ මහජන කතිකාව මැයෙන් 2024 සැප්තැම්බර් 26 වෙනි දින, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී, ඕකිඩ් ශාලාවේ දී රැස්වීමක් පැවැත්විනි. "ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත 1979 සම්මත…
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අලුතෙන් ඇමති මණ්ඩලයක් හා අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කර තිබෙනවා. ඇමති මණ්ඩලය පත් කිරීම හා අදාළව ඔහුට විශාල තේරීමක් කිරීමේ අවකාශයක් තිබුණේ නැහැ. අනුර කුමාර දිසානායකගේ හිස් වූ මන්ත්‍රී ධුරය සඳහා…
මාලිමාවට මා කැමති එක් හේතුවක් තමයි රථගාය හොඳ කිරීමට ඔවුන් තුළ ඇති නැඹුරුව. හැබැයි, ඔවුන් මේක කරන්නෙ අර සමන්ත විද්‍යාරත්න ගමේ මිනිසුන්ට මන්ත්‍රීවරුන්ට තියෙන වරප්‍රසාද කිව්වට පස්සෙ උන් ‘හෙණ ගහන්න ඕනැ’ කිව්ව වගේ ගංකබර මානසිකත්වයකින්.…
පසුගිය දා පැවති ජනාධිපතිවරණයේ ප්‍රථිපලය අනුව ඒ ඒ පක්ෂය හෝ අපේක්ෂකයා දිනගෙන ඇති පාර්ලිමේන්තු ආසන ප්‍රමාණ ගැන විශ්ලේෂනයක් මන්ත්‍රී ඩොට් එල්කේ (Manthri.lk) වෙබ් අඩවිය විසින් සිදු කර ඇත. ඒ අනුව, ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර…
ඉකුත් පාලන සමයේ ඊ- වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පුද්ගලික සමාගම් දෙකකට පැවරීමට ගෙන තිබූ තීරණයට එරෙහිව නිකුත් කළ අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටින ආගමන…
මේ රටේ දේශපාලඥයෝ කරපු ජඩ වැඩ හින්දා, වෛරී දේශපාලනයක් තමයි අනුර කුමාර මැතිතුමාගේ ජයග්‍රහණයට හේතු වුණේ, යැයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් අද (25) පෙරවරුවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසූහ. එහිදී වැඩිදුරටත් අදහස්…
2022දී ආර්ථික අර්බුදය උත්සන්න වූ අවස්ථාවේ අපේ රටේ ප්‍රචණ්ඩත්වය පැන නැගුණ හැටි සහ ගෙවල් හා වාහන ගිනිතැබීම්, මිනීමැරුම් ආදිය සිදු වූ හැටි ඔබට මතකද? බොහෝ දෙනා අනුමාන කළේ ආර්ථික අර්බුදය තවත් තීව්‍ර වී ජනතාව තව…
ශ්‍රී ලංකාවේ නව අගමැතිනිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ඊයේ දිවුරුම් දුන්නාය. හරිනි අමරසූරිය යනු කවරෙක් ද? ඇය මෙරට දේශපාලනය තුළ සිදු කළ කාර්ය භාරය කුමක් ද? සහ ඇයගේ…
නව ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා විසින් රාජ්‍ය මාධ්‍ය ආයතන සදහා ප්‍රධානීන් තිදෙනෙකු පත්කර තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය සෙනේෂ් බණ්ඩාර දිසානායක මහතාද, ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සදහා ප්‍රියන්ත…
අභියාචනාධිකරණ විනිසුරුවන් සම්බන්ධයෙන් අසත්‍ය පුවතක් lankanewsweb.org යන වෙබ් අඩවියෙහි පළ කිරීම හේතුවෙන් වෙබ් මාධ්‍යවේදියකු වන ඩෙස්මන්ඩ් චතුරංග ද අල්විස් මහතා අධිකරණයට අපහස කර ඇති බවට අභියාචනාධිකරණය තීන්දු කර ඇත. අභියාචනාධිකරණ විනිසුරුවන් සම්බන්ධව පදනම් විරහිත චෝදනා…
ශ්‍රී ලංකාවේ නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ සමීපව කටයුතු කිරීමට සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවත්නා අමෙරිකානු ඩොලර් බිලියන 3ක් පමණ වන විස්තීර්ණ ණය වැඩසටහනේ…
සජිත් තම ජනාධිපතිවරන පරාජයෙන් පසුව අළුත් ආරකින් මෙවර මහ මැතිවරනයට මුහුන දෙන්නට තීරනයක් ගෙන ඇති බවක් පෙනෙන්ට තිබේ. සජිත් වෙනුවෙන් තිස්ස කියන්නේ සජිත් අගමැති අපේක්ෂකයා ලෙස මෙවර තරග කරන බවයි. සජිත්ගේ බබා දේශපාලන උපදේශකයින් මෙවැනි…
M. W අමිතා කුමාරි අනුරාධපුරය දහයියාගම ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි කාන්තාවකි. ඇය පසුගිය මැයි මස කුවෙට් රාජ්‍ය බලා පිටත් වූයේ පූජනීය නම් විදේශ රැකියා ආයතනය හරහාය. මැය එරටට ගොස් නිවසක මසක් පමණ සේවයේ නිරත වී…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාව යටතේ ඔහු වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව හා 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 10 වන වගන්තියේ විධිවිධාන අනුව, 2024 සැප්තැම්බර් 24 වැනි…
1978 වසරේ දී ජේ.ආර් ජයවර්ධන මහතා විසින් ලංකාවට විධායක ජානධිපති ක්‍රමය හදුන්වා දුන්නාය. එපමනක් නොව ඔහු එම ධූරය සදහා තරග කළ අතර, ඔහුට හිමි අවස්ථා දෙකම සදහා තේරී පත්වූවාය. ඔහු දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව එම…
ලෝකය පිළිබඳව මනා කියවීමක් මෙන්ම නිවැරැදි සමාජ ගවේෂණයක් ඇත්තකු වේ නම් ඔහු පූර්ණ ලෙස ලෝකය පිළිබඳව දැනුමක් ඇත්තකු වේ. එවන් මිනිසකු වූ වීරප්පුලිගේ ජයසිරි අපට සමීප වන්නේ ප්‍රබල රංගන ශිල්පියෙකු ලෙසිනි. ඔබ අප සියලු දෙනා…
මෙවර ජනාධිපතිවරණයට තරඟ කළ අපේක්ෂකයන් 38 දෙනාගෙන් 35 දෙනෙකුගේම ජනාධිපතිවරණය උදෙසා තැබූ ඇප මුදල් රාජ සන්තක වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසා ඇත. ඒ අනුව ජනාධිපතිවරයා ලෙස තේරි පත් වූ අනුර කුමාර දිසනායක මහතා, සමඟි…
රනිල් දින්නත් දිනුම් පැරදුනත් දිනුම් කියල මං කලින් ලියලා තියෙනවා. ඒක එහෙමමයි. රනිල්ගෙ වෑයම වුනේ රනිල් දිනන්නෙ නැත්තම් අනුරට දිනන්න දෙන එක. ඒක වැරදි දෙයක්, පුද්ගල කෝන්තරයක් විදිහට සමහරු දකිනවා. ඒත් මට තියෙන අවබෝධය අනුව…
2022 වසරේ සිදුවූ සුවිශේෂී සිදුවීම් මෑතකදී පැවැත්වූ ජනාධිපතිවරණයෙන් අවසන් වී තිබේ. 2022 මැද භාගයේ මාස තුනකට වැඩි කාලයක් පැවති අරගලය විරෝධතා ව්‍යාපාරය තරුණයන් විසින් මෙහෙයවනු ලැබූ අතර, එය රටේ සෑම දෙසකින්ම හා සමාජයේ සෑම ස්ථරයකින්ම…
මේ ඡායාරූපයේ මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් රවී සෙනවිරත්නට අත දෙන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව. ශ්‍රී ලංකා පොලිසියේ බොහෝ දෙනෙක් මේ ඡායාරූපය එවමින් අහනවා තල්දූව වගේ දේශබන්දු තෙන්නකෝන්ලට කඩේ ගිය මාධ්‍ය සාකචඡාවල ව්‍යාජ කතා කියපු…
දැන් ඔබේ අනුරයියා ශ්‍රී ලංකාවේ ජනාධිපති බැවින් ඔහු පිළිබඳ මෙහෙම හිතන්න. ඔහු දැන් රටේ පළමු පුරවැසියාය. ඉහළම ප්‍රභූවරයාය. ඔහුට ප්‍රභූ ආරක්ෂාව අවශ්‍යය. ප්‍රභූ ආරක්ෂාව සපයන්නේ ආරක්ෂක අමාත්‍යාංශය විසිනි. එහිදී ආරක්ෂක අවශ්‍යතා පිළිබඳ තක්සේරුවක් සිදු කර…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes