ලියාපදිංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම පිළිබඳ අධිකරණ තීන්දුවක්
ලියාපදිංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීමේ සිද්ධීන්වලට අදාළව කොළඹ මහෙස්ත්රාත් අධිකරණය හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනුකර ඇති නඩුව විභාගකිරීම වළක්වාලමින් ශ්රේෂ්ඨාධිකරණය ඊයේ (07) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. ස්වභාවික හා සංස්කෘතික අධ්යයනය කේන්ද්රය…

























