හෝටල් හිමිකරුගේ බලපෑමට ව්‍යාජ නඩුවක් මත අත්අඩංගුවට ගෙන පහර දුන් බෙන්තර පොලීසිය
බෙිරුවල පදිංචි විසිහතර හැවිරිදි හසිත මාලිංග බෙන්තර පිහිටි හෝටලයක සේවය කරනු ලබයි. ඔහු ඉකුත් අට වන දින රාත්‍රියේ සේවයට ගොස් ඇති අතර නවවන දින උදෑසන 08.00ට පමණ නැවත නිවසට පැමිණ ඇත. නමුත් පසු දින උදෑසන…
























