ගාසා තීරයේ මාධ්‍යවේදීන්ට ආහාර අර්බුදයක්!
ගාසාවේ සිටින මාධ්‍යවේදීන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ආහාර සපයා ගැනීමට නොහැකි වීම පිළිබඳව බීබීසී පුවත් සහ ප්‍රමුඛ ප්‍රවෘත්ති ආයතන තුනක් දැඩි කනස්සල්ල පළ කර ඇති බවට බීබීසී වාර්තා කරයි. ගාසාවේ සිට ගැටුම පිළිබඳව වාර්තා කරන මෙම…

























