යේමනය බලා ගිය සංක්රමණික බෝට්ටුවක් පෙරළීමෙන් දරුවන් ඇතුළු 109ක් මරුට!
ජිබූතියේ සිට යේමනය බලා ගමන් කරමින් තිබූ සංක්රමණිකයින් රැගත් බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් දරුවන් 15 දෙනෙකු ඇතුළු පුද්ගලයින් අවම වශයෙන් 109 දෙනෙකු මියගොස් තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කර ඇත්තේ මෙම අනතුරෙන් තවත් පුද්ගලයින් 116 දෙනෙකුට…

























