බොලීවියානු ජනාධිපතිනියටත් කොරෝනා..!
බොලීවියානු අන්තර් පාලන රජයේ ජනාධිපතිණී ජැනීන් ඇනෙස් මහත්මිය ද කොවිඩ් 19 වෛරසය අසාදයන වී ඇති බවට තහවුරැ වූ බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි. පනස් තුන් හැවිරිදි ජනාධිපතිවරිය ඒ බව තම නිල ටුවිටර් ගිණුමේ ද සටහන්…
බොලීවියානු අන්තර් පාලන රජයේ ජනාධිපතිණී ජැනීන් ඇනෙස් මහත්මිය ද කොවිඩ් 19 වෛරසය අසාදයන වී ඇති බවට තහවුරැ වූ බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි. පනස් තුන් හැවිරිදි ජනාධිපතිවරිය ඒ බව තම නිල ටුවිටර් ගිණුමේ ද සටහන්…
පොලිස් රංගජීව කිසිදු හිරිකිතයකින් තොරව ඔහුගේ චණ්ඩිකමෙන් ඡායාරූප මාධ්‍යවේදියාව ඇඳගෙන යන බවත, එය තරයේ තම සංගමය හෙළා දකින බවත් වයඹ ජනමාධ්‍ය හා ජනකලාවේදීන්ගේ සංගමයේ සභාපති ජනූර් කිචිලාන් මහතා පවසයි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස්…
නිහඬව තිබූ කොවිඩ් 19 වෛරසය නැවත ඊයේ (09) දින සිට හිස ඔසවන්නට පටන් ගෙන ඇත්තේය. ඒ පොලොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ 50 කට අධික පිරිසට වෛරසය ආසාදනය වීමත් සමඟිනි. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් හා නිලධාරීන් 605…
නවවන පාර්ලිමේන්තුව තෝරා පත් කර ගැනීම සඳහා වන පාර්ලිමේන්තු මහමැතිවරණය අගෝස්තු 05 වෙනිදා පැවැත්වීමට නියමිතයි. පසුගිය සමබිම කලාපයෙන් පාර්ලිමේන්තුව විසුරවූ මාර්තු 03 වනදා සිට අගෝස්තු 05 මහමැතිවරණය පැවැත්වීමට තීරණය කරන තෙක්ම මහමැතිවරණය සම්බන්දයෙන් සිදුවූ විශේෂ…
මෙවර මහා මැතිවරණයේ දී පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරග වදින හතේ මහත්තයා ඓතිහාසික ගැහිල්ලක් ගහන බවත් මැරතන් තරගවල පළමුවෙනියා දෙවෙනියාට වඩා කිලෝමීටර් ගණනක් දුර තියා ගහන්නාවගේ ගැහිල්ලක් ගහන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (09) පොලොන්නරුව…
2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා ඇත්තේ තවත් මසකට අඩු කාලයකි. මැතිවරණය ප්‍රකාශයට පත් කෙරුණු දා සිටම මැතිවරණ නීති උල්ලංඝනය කරමින් විවිධ ස්ථාන මාරුවීම්, උසස් වීම් ලබා දීමට රජය පියවර ගෙන තිබුණි. මේ අතර ශ්‍රී ලංකා…
දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරයේ සම කැදවුම්කරු මාරිමුත්තු සතිවේල් පියතුමා පවසන්නේ කොළඹ මැගසින් බන්ධනාගාරයේ රදවා සිටි දේශපාලන සිරකරුවන් අතුරින් විසි දෙනකු ඔවුන්ගේ කැමැත්තකින් තොරව අනුරාධපුර බන්ධනාගාරය වෙත පසු ගිය සති අන්තයේදී මාරු කර යවා…
පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යංශයේ සේවයේ නියතුව සිටි පොලිස් නිලධාරීන් 18 දෙනෙකු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ සම්බන්ධව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ඊයේ පැවැති නඩු විභාගයේ දී අතිරේක සොලිස්ටර් ජෙනරාල් දීලිප පීරිස්…
බූස්ස හා අඟුණුකොළපැලැස්ස බන්ධනාගාර වල රැඳවියන් රඳවා ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව මැදය. විශේෂයෙන්ම බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින්නේ දරුණු ගණයේ යැයි පැවසෙන පුද්ගලයින්වය. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය පවසා තිබුණේ බූස්ස බන්ධනාගාරයේ…
සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය ආරක්‍ෂක අමාත්‍යාංශයට සම්බන්ධ කර ගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් දී ඇතැයි ආරක්ෂක ලේකම්වරයා ජුලි 6 සඳුදා පැවති විශේෂ රැස්වීමක් කැඳවා දැනුම් දී තිබේ. "ආරක්‍ෂක ලේකම්වරයා පැවසුවේ සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය ආරක්ෂක…
ගෝලීය වසංගයක් වු කොවිඩ් 19 වෛරසයට මුහුණ දුන් රටේ ජනතාව රට පුරා ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ මුහුණ දුන්නේ යළි ඒවැනිම අර්බුදයකටය. ඒ් විදුලි බිලේ අර්බුදයටය. මාර්තු මාසයේ 20 වෙනිදා සිට මුලු රටේම ඇඳිරී නීතිය…
ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ යටතේ ආණ්ඩුවක් පිහිටුවන්න අවශ්‍ය බව පවසනවා නම් තමන් ඊට විරුද්ධ නොවන බවත් එහිදී විධායකය හා ව්‍යවස්ථාදායකය සමඟ සහයෝගයෙන් සාමාන්‍ය ආණ්ඩුවක් පවත්වාගෙන යාමේ හැකියාව පවතිනවා යැයි ගාමිණී වියන්ගොඩ මහතා පවසයි. නමුත් මේ කියන්නේ…
අනුරාධපුර දිස්ත‍්‍රික්කයෙන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂයෙන් තරඟ වදින එස් . එම් චන්ද්‍රසේන මහතා තවමත් ඔහු කලින් අමාත්‍යධුරය දැරූ ඉඩම් හා ඉඩම් සංවර්ධන පරිසර හා වනජීවී අමාත්‍යාංශයට අදාල ලිපි ශිර්ෂ ආදිය භාවිතා…
සම්පත් බැංකුවේ සිදු වු පොඩි සිදුවීමකට සම්පත් බැංකුවේ ගිණුම් ගිනි තියන තත්ත්වයට අද මුස්ලිම් පිරිස පත්ව ඇතැයිද, ජමෙයිතුල් උලමා ගොලුවෝ වගේ සියල්ලටම උඩ ගෙඩි දෙමින් සිටිනවා යැයිද අපේ ජාතික පක්ෂයේ රතන හිමියන් පවසයි. පහුගිය කාලයේ…
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් (WHO) ඇමරිකා එක්සත් ජනපදය ඉවත් කර ගැනීමට එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධිමත් ලෙස පියවර ගෙන ඇතැයි බීබීසි ලෝක සේවය වාර්තා කරයි කොවිඩ් වසංගතයයේ සීග්‍ර ව්‍යාප්තිය සමග ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ පාලනය යටතට…
කුසල් මෙන්ඩිස්ගේ රිය අනතුර හා සමගාමීව ඔහු විසින් එම රිය අනතුරෙන් මරණයට පත්වූ පාර්ශවයට ගෙවීමට එකග වූ වන්දි මුදල වූ ලක්ෂ 10 පිළිබදව විවිධාකාර කතිකාවන් සමාජයේ ඇතිවන ආකාරය පෙනේ. එහිදී මිනිස් ජීවිතයක වටිනාකම ලක්ෂ 10ක්…
බ්‍රසීලයේ ජනාධිපති ජෙයාර් බොල්සනාරෝට කෝවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය වැලදී ඇති බවට ඒරට සෞඛ්‍ය අංශ විසින් තහවුරැ කර තිබේ. ඇමරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප්ගේ අඩි පාරේ යමින් සිටි ජෙයාර් බොල්සනාරෝ ද මෙම වෛරසය පිළිබදව ඒතරම් සැලකිල්ලක්…
ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ඊයේ වාර්තා වූ කොරෝනා රෝගීන් 50,586 ත් සමගම ඒරටින් වාර්තා වූ මුලු කොරෝනා රෝගීන් සංඛ්‍යාව මිලියන 3 ඉක්මවීය. ඒමෙන්ම, ඇමරිකාව තුළ මෙම වෛරසය හේතුවෙන් මිය ගිය ප්‍රමාණයද 132,993 දක්වා ඉහල ගොස් තිබේ. මෙම…
හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කලේ රටට විරුද්ධ ව්‍යාපාර ගෙන යන රාජ්‍ය නොවන සංවිධාන වලට මුදල් එන හැටි විමර්ශනය කරන බවත්යි. ඉන්දියාවේ නම් රාජ්‍ය නොවන සංවිධානවලට ලැබෙන මුදල් පිළිබඳ…
වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියෙකු Covid-19 ආසාදිතයෙකු ලෙස තහවුරු කර ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. මෙම රැඳවියා කන්දකාඩු පිහිටි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනුරුත්තාපනය කිරීමේ මධ්‍යස්ථානයේ සිට ජුනි…
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් අම්බිකා සත්කුණනාදන් සමග සංජන හත්තොටුව කල සංවාදයක් එක්සත් ජනපදයේ ජෝජ් ෆ්ලොයිඩ් ඝාතනය හේතුවෙන් පොලිස් ප්‍රචණ්ඩත්වය, වධහිංසනය, කෘරත්වය සහ එම වැරදි කරන්නන්ට හිමි වන දණ්ඩමුක්තිය පිළිබඳ අලුත් කතාබහක්…
මේ දිනවල හිටපු එල්.ටී.ටී.ඊ (LTTE) නායකයෙකු වන කරුණා අම්මාන් කෙරෙහි මාධ්‍ය තුල ඇත්තේ දැඩි අවධානයකි. ඒ් ඔහු මේ දිනවල ආන්දෝලාත්මක ප්‍රකාශ කරමින් සිටින බැවිනි. ඒ් නිසා ඇතැම් මාධ්‍යද කෙසේ හෝ උත්සහ දරමින් සිටින්නේ ඔහුගෙන් ඒවැනි…
විභාග කොමසාරිස් ජනරාල්වරයා හා ආණ්ඩුව උපකාරක පංති මුදලාලිලාගෙන් විමසමින් ජාතික විභාග පැවැත්වීමට කටයුතු කිරීම පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් අධ්‍යාපන අමාත්‍යංශය කොරෝනා පාළනයට වසා තැබූ පාසල් නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් විවිධ අදහස් ප්‍රකාශ කිරීම නිසා…
අගමැති මහින්ද රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) සවස අම්බලන්තොට මාමඩල ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැළියේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිරෝධායන නීතිය උල්ලංඝණය කිරීම සමච්චලයට ලක් කළ අතර ඔහුගේ සමච්චලයට පැමිණ සිටි පිරිස කොක්…
යුද්ධයේ සිදුවූ අපරාධ පිළිබඳව යුක්ති ඉෂ්ඨ කොට සංහිඳියාව ඇති කිරීමේ ප්‍රතිපත්තියකට එකඟ වීමෙන් “ලෝකයේ ජනප්‍රියම නායකයකු බවට පත්වූ” හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන විසින්ම පොහොට්ටු පක්ෂය හා එක්වී සංහිඳියා යාන්ත්‍රණය කඩකප්පල් කරන ලද බව එක්සත් ජාතීන්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes