ඉන්දියාව – කොරෝනා රෝගීන් මිලියනය ආසන්නයේ!
ලෝකයේ දෙවැනි ජනග්‍රහනය හිමි ඉන්දියාව, අද ලොව වැඩිම කොරෝනා රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇති තෙවැනි රට බවට පත්ව තිබේ. මේ වන විට ඉන්දියාවෙන් සොයා ගෙන ඇති කොරෝනා රෝගීන් ප්‍රමාණය 972,144ක් වන අතර, අද දවස අවසන්…
ලෝකයේ දෙවැනි ජනග්‍රහනය හිමි ඉන්දියාව, අද ලොව වැඩිම කොරෝනා රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇති තෙවැනි රට බවට පත්ව තිබේ. මේ වන විට ඉන්දියාවෙන් සොයා ගෙන ඇති කොරෝනා රෝගීන් ප්‍රමාණය 972,144ක් වන අතර, අද දවස අවසන්…
"කොරෝනා වෛරසය රට තුළ සිඝ්‍රයෙන් පැතිර යද්දී ඒ පිළිබඳ මායිම් නොකරමින්, ඡන්ද පසුපස දුවමින්, ගෝඨාභය ජනාධිපතිවරයාගේ ආණ්ඩුව තුනෙන් දෙකේ බලයක් ඉල්ලා සිටින්නේ මර්දනකාරී රාජ්‍යක් හදා ගැනීමට විනා වෙන කුමකටදැ” යි සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති…
විශ්ව විද්‍යාල පද්ධතිය ඇතුලු උසස් අධ්‍යාපන ආයතනයන් හි මෙන්ම, පාසැල් පද්ධතිය තුළත් පවතින නවකවදය නිසා දැනටමත් සැහෙන සිසු සිසුවියන් පිරිසකගේ ජීවිත බිලිගෙන තිබේ. මින් තවත් කොටසක් විවිධ ශාරීරික ආබාධ මෙන්ම මානසික පීඩාවන්ට ගොදුරැව සිටී. ඒමෙන්ම,…
ඡන්දය හා සම්බන්ධයෙන් වාර්තා වී ඇති ප්‍රචණ්ඩ ක්‍රියා අතරින් හරි අඩක්ම සම්බන්ධයෙන් වගකිව යුත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණය කිරීමේ මධ්‍යස්ථානය (CMEV) විසින් එළිදක්වන ලද අලුත්ම ගණන් හිලව් අනුව හෙළිදරව් වේ.…
මැතිවරණ රාජකාරී සදහා මැදිහත් වීමට ත්‍රිවිධ හමුදාවට බලයක් නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා උතුරේදී පවසා තිබේ. "මේ ඡන්ද විමසීමේදී යුද හමුදාව හෝ නාවික හමුදාව, ගුවන් හමුදාව ජන්ද විමසීමට අදාල රාජකාරි වලට මැදිහත් වෙන්නේ නෑ," සභාපති…
ගෝඨාභය රාජපක්ෂ වර්තමාන ජනාධිපතිවරයා බලයට පැමිණීම සඳහා භාවිතා කරපු ප්‍රධානම සටන් පාඨය වුණේ "ජාතික ආරක්ෂාව අනතුරේ" යන සටන් පාඨය. වර්තමාන ජනාධිපතිවරයා මෙහෙම කියලා බලයට පැමිණියත්, මේ වෙනකොට ඔහුට පොදු පුරවැසියාගේ ආරක්ෂාව තහවුරු කරන්න බැරිවෙලා තිබෙනවා.…
පෞද්ගලික මගී බස් රථ වල දැන් ලැබෙන ආදායම කොරෝනා වසංගතයට පෙර බස් වලින් ලැබුනු ආදායමෙන් භාගයකි. විශේෂයෙන්ම බස්නාහිර පළාත තුළ කොරෝනා වසංගයට පෙර රුපියල් පහලොස් දහසක ආදායමක් ලැබු බස් රථ අද ලබන්නේ රුපියල් හත්දහසක්, හයදහසක්…
පාඨලි එක්සත් ජාතික පක්ෂයේ හොඳම ගොන් නාම්බෙකු තෝරාගෙන බලවේගයක් සෑදු බවත් ඒ සජිත්ගේ සමගි බලවේගය බවද එක්සත් ජාතික පක්ෂයේ පාලිත රංගේබණ්ඩාර මහතා පවසයි. ඩී.එස් සේනානායක මහතා බිහි කළ එක්සත් ජාතික පක්ෂයේ සිට කවදාවත් පාඨලී චම්පිකට…
මැතිවරණයට පෙර සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් නොකරන්නේ නම් මැතිවරණය මැවත්වීම ඉතා අසීරැ වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසූ බව ලංකා සී නිවුස් වෙබ් අඩවිය පවසයි. ඔහු මේ බව පවසා ඇත්තේ වන්නි දිස්ත්‍රීක් ලේකම්…
ලංකාවේ දෙවැනි කොරෝනා රැල්ලක අවදානමක් දැන් මතු වෙමින් ඇත. ඒ පොළොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පොකුරක් සක්‍රීය වීමත් සමඟිනි. මේ වන විට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පමණක් කොරෝනා වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව 519 දක්වා ඉහළ ගොස් ඇත.…
නැගෙනහිර ආරක්ෂකසේනා ආඥා බලප්‍රදේශයට අයත් ප්‍රදේශය තුළ පවතින නිරෝධායන මධ්‍යස්ථාන 14 ම මේ වන විට නිරෝධායනයට ලක්කරන පුද්ගලයින්ගෙන් පිරී පවතින බැවින් ඉතාම කඩිනමින් තවත් 500ක් වත් නිරෝධායනය කළ හැකි මධ්‍යස්ථාන කිහිපයක් සූදානම් කළ යුතු යැයි…
මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ඡන්ද අල්ලස් ලෙස දුම්රිය ආරක්ෂක අධිකාරිය මඟින් කාන්තා ආරක්ෂක පත්වීම් ලබා දීම සම්බන්ධයෙන් පැෆරල් සංවිධානය අද (13) දින දින මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි කර ඇත. ලිපියක් යොමු කරමින් පැෆරල්…
මේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් කොරොනා වෛරසය ආසදනය වූ රෝගීන් හමුවී තිබේ. විදේශ රටවල සිට පැමිණෙන ශ්‍රී ලංකිකයන් හා විදේශිකයින් හැරැණු විට පසුගිය සති කිහිපය තුළ මෙරටින් කොරෝනා රෝගීන් වාර්තා වුයේ ඉතා සුලු සංඛ්‍යාවකි.…
ක්‍රීඩාව දේශපාලනීකරණය වීම නිසා ක්‍රීඩකයින් විශාල පිරිසක් ක්‍රීඩාව හැර ගොස් ඇති බවත් විශේෂයෙන්ම කායවර්ධන සම්මේලනය අද වන විට දැඩි ලෙස කඩා වැටීමකට ලක්ව ඇතැයි ශ්‍රි ලංකා කායවර්ධන, ශාරිරික යෝග්‍යතා සම්මේලනයේ හිටපු සභාපති, දකුණු ආසියාතික කායවර්ධන…
කොරෝනා වෛරසය වැළඳීමෙන් මේ වන විට ලංකාවේ පුද්ගලයින් 11 කු මිය ගොස් ඇත. වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 2612 කි. එය ලෝකයේ අනෙක් රටවල් හා සැසඳිමේදී ඉතාම අවම මට්ටමක ප්‍රමාණයකි. මේ ගැන අපේ රටේ නායකයෝ විවිධ…
කොරෝනා දෙවන රැල්ලක් රට තුළ ක්‍රියාත්මක වීමේ අවදානමක් පවතින බැවින් මහ මැතිවරණය කල්දමනවාද නැද්ද යන්න පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව සමග සාකච්ඡා කොට කඩිනම් තීරණයක් ගත යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.…
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නඩු භාණ්ඩ කාමරය මුද්‍රා තැබුයේ ඉකුත් ජුනි 28 වෙනිදාය. ඒ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසිනි. කොළඹ 01, නව මහ ලේකම් ගොඩනැගිල්ලේ තුන් වැනි මහලේ පිහිටි මෙම නඩු භාණ්ඩ කාමරය ගැන දැන්…
රාජාංගනය යාය 1 විදුහලේ පාසැල් දරැවෙකුට කොරෝනා වෛරසය ආසදනය වී ඇති බව මේ වන විට තහවුරැ වී ඇති අතර ඒම පාසැලේ දරැවන් 70 ක් නිරෝධායනට සදහා මේ වන විට යොමු කර තිබේ. ඒමෙන්ම, ගොනුපිනුවල සාරාලංකාර…
මම රාවය පත්තරයට එකතුවෙන්නේ 2013 පෙබරවාරි අග. මුලින්ම විශේෂාංගයක් විඳිහට ලිව්වේ කොළඹ ප්‍රධාන පුද්ගලික රෝහලක ස්කෑනර් මැෂින් එකක් පුපුරලා මියැදුන පුංචි මල් කැකුළක් ගැන. ඊට පස්සේ දුරම ඇවිදලා විශේෂාංගයක් විඳිහට කළේ 'පානම ඉඩම් අරගලය' ගැන.…
බොලිවුඩයේ සුපිරි නළු නිළියන් ලෙස හැදින් වෙන අමිතා බච්චන්, අභිෂේක් බච්චන්, ඵෙශ්චර්යා රායි සහ ඇයගේ දියණිය ඇතුලු වච්චන් පවුලේ හතර දෙනෙකුට මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි. කෝටි…
වර්තමාන සන්නද්ධ ගැටුම්වල නිරන්තර වෙනස්වන ගතිකතාවයන් සහ ඒවායේ වේගවත් පරිණාමය නිසා, අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම පුනරාවර්තී කාර්යයක් ලෙස වඩ වඩාත් අභියෝගාත්මක වෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ශ්‍රී ලංකා නියෝජිත…
අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කවරේ දැයි යන්න සහ ඒ පිළිබඳව ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග පැහැදිලි කරන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි. එමෙන්ම අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් ආණ්ඩුව මෑතදී කළ ඇතැම් ප්‍රකාශ පැහැදිලි…
පසුගිය ජූලි 10 වෙනිදා පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මවුබිම ඡායාරූප මාධ්‍යවේදී අඛිල ජයවර්ධන බලහත්කාරයෙන් කොළඹ මහාධිකරණයේ පොලිස් මුරපොළට ඇදගෙන යාමේ පුවත තවමත් සමාජ මාධ්‍ය උනුසුමින් නහවමින් තිබෙයි. නියෝමාල් රංගජීව යනු කුප්‍රකට වැලිකඩ සිරගෙදර සිරකරුවන් මරාදැමීමේ…
පොලිස් මත් ද්‍රව්‍ය වැටලීම් කාර්යාංශයේ හිටපු ස්ථානාධිපති නියෝමාල් රංගජීව මහතා විසින් පුවත්පත් ඡායාරූප ශිල්පයෙකුට සිදු කරන ලද බාධා කිරීම පිළිබදව මමත් මාධ්‍ය මගින් දැන ගත්තා. ඒ සම්බන්ධයෙන් පොලිස්පති වරයා යම් සොයා බැලීමක් කළ යුතු යැයි …
අද සියලු මාධ්‍ය සිවිල් ක්‍රියාධරයන්ට තහනම් ප්‍රදේශ බවට පත් කර ඇතැයි මහාචාර්ය සරත් විජේසුරිය මහතා පවසයි. අද තමන්ගෙන් බොහෝ දෙනෙක් විමසන්නේ ඇයි දැන් ශබ්ද නැතුව ඉන්නේ, බයයිද යන්න බවත් ඇත්ත වශයෙන්ම තමන් ඇතුලු කණ්ඩායම අඛණ්ඩවම…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes