ශ්රී.ල.නි.පය ඡන්දේ ගණින්න ආරක්ෂිත කැමරා පද්ධති ඉල්ලයි!
මහ මැතිවරණය සඳහා තවත් ඇත්තේ දින තුනකි. මෙවර ඡන්ද ගනන් කිරීම සිදුවන්නේ ඡන්ද විමසීමෙන් දිනකට පසුව නිසා මනාප වංචා සිදුවිය හැකි බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ. මේ නිසාම ශ්රී ලංකා නිදහස් පක්ෂයද මැතිවරණ කොමසාරිස්…

























