සෞඛ්‍ය ඇමතිනියගේ කොරෝනා ගැසට්ටුව ප්‍රශ්න රැසකට මුල පුරයි.
කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ අනේක අඩුපාඩුකම් සපුරාගනිමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා හා සම්බන්ධ වී පහුගිය මාස තුනකට අධික කාලයක් අධික වෙහෙසක් ගත් බව පැෆරල් සංවිධානය පෙන්වා දෙයි. මේ වන විට සෞඛ්‍ය…

























