මේක මිලිටරීකරණය තමයි – විමල් කැටිපේආරච්චි (මාධ්‍යවේදී)
ගෝඨාභය රාජපක්ෂ වර්තමාන ජනාධිපතිවරයා බලයට පැමිණීම සඳහා භාවිතා කරපු ප්‍රධානම සටන් පාඨය වුණේ "ජාතික ආරක්ෂාව අනතුරේ" යන සටන් පාඨය. වර්තමාන ජනාධිපතිවරයා මෙහෙම කියලා බලයට පැමිණියත්, මේ වෙනකොට ඔහුට පොදු පුරවැසියාගේ ආරක්ෂාව තහවුරු කරන්න බැරිවෙලා තිබෙනවා.…

























