භූමිදානයට බලපාන සංස්කෘතික මිනිසෙකු වීමේ ආනිසංසය.
ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙනි. මිනිසා ශිෂ්ටාචාරගත වීමට දීර්ග කාලයක් ගත කර තිබෙනවා. එය ඓතිහාසික ගමනක්. මේ ගමන එන්න තල්ලුවක් දුන්න පිරිස් අතර ප්‍රමුඛ වෙන්නේ නායක කාරකාදීන් විතරක් නෙමෙයි. පඬිවරුන්, දාර්ශනිකයින්, ආගමික ශාස්තෘවරුන්, විද්‍යාඥයින් එහි…























