සිරකරුවන්දෙස මානුෂීයව බලන්න. ජනපතිගෙන් බලධාරීන්ට උපදෙස් …
සිරකරුවන් දෙස මානුෂීයව අවධානය යොමු කර පවතින අඩු පාඩු විසඳා අවශ්‍ය පහසුකම් සැලසීමට කඩිනම් පියවර ගන්නැයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලධාරීන්ට උපදෙස් දෙයි. බන්ධනාගාර තුළ පවතින අඩු පාඩු සහ ගැටළු විමර්ශනය කොට විසඳුම් නිර්දේශ කරනු පිණිස…
























