අනුරාධපුරයේ දී විශ්‍රාමික සහ රණක්ෂිත රණවිරුවන් සඳහා බහු විධ වෛද්‍ය සායන කඳවුරක්!
රණවිරු සේවා සහ පුනරුත්ථාපන අධ්යක්ෂ මණ්ඩලය විසින් ඊයේ දිනයේ උතුරු මැද පළාතේ පදිංචි යුද්ධ හමුදා රණවිරුවන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් අනුරාධපුර, අභිමංසල 1 සුවතා නිකේතනයේදී විශ්‍රාමික, රණක්ෂිතයට පත් රණවිරුවන් සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා…
























