රෝහණ විජේවීරගේ මරණය සම්බන්ධයෙන් විශ්‍රාමික මේජර් ජෙනරාල් තෝරදෙණිය පැවරූ නඩුව කොළඹ මහාධිකරණයෙන් ඉවත දමයි
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර අත්අඩංගුවේ සිටියදී ඝාතනය කිරීමේ සිද්ධියට තමන් සම්බන්ධ බවට සිදුකරන ප්‍රකාශ වැළැක්වීම සඳහා විශ්‍රාමික මේජර් ජෙනරාල් අශෝක තෝරදෙණිය විසින් පවරා තිබූ නඩුව කොළඹ මහාධිකරණය විසින් නිෂේධ කර ඇති බව පෙරටුගාමී…


























