රජුන් තනන්නාගේ හදිසි වියෝව – පිලිප් දිසානායක
මංගල සමරවීර මහතාගේ පස්වන ගුණානුස්මරණය ඊයෙ දිනට යෙදී තිබුණි. මංගලගේ පළමු ගුණානුස්මරණය වෙනුවෙන් පිලිප් දිසානායක මහතා විසින් ලියන ලද ලිපියක් නැවත මෙසේ පලකරමු. කෝවිඩ් රෝගයේ තිබෙන අති බිහිසුණු බව නැවතත් අපට පසක් කරමින් අපි කවුරුවත්…


























