2026 වසර තුළ මෙරට රැඳි සිටිමින් සයිබර් අපරාධ සහ මූල්‍ය වංචාවලට සම්බන්ධ විදේශීකයින් 1093ක් අත්අඩංගුවට!
2026 වසරේ මේ දක්වා මෙරට තුළ සයිබර් අපරාධ සහ මූල්‍ය වංචාවලට සම්බන්ධ බවට සැකකෙරෙන විදේශිකයන් 1,093 දෙනෙකු සිදුකරන ලද වැටලීම් 24ක් තුළ දී අත්අඩංගුවට ගෙන ඇති බව ශ්‍රී ලංකා පොලිසිය සඳහන් කරයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක,…


























