මාතලේ පිරිවෙනක සාමනේරවරු තිදෙනෙකු අපයෝජනය කළ විහාරයේ භික්ෂු පිරිසක් අත්අඩංගුවට!
මාතලේ විද්‍යාසේකර මහා පිරිවෙනේ නේවාසිකව ඉගෙනුම ලබන කුඩා සාමනේර හිමිවරුන් තිදෙනෙකුව වැඩිහිටි ස්වාමින් වහන්සේලා පිරිසක් විසින් ලිංගිකව අපයෝජනය කර ඇති බවට ඉකුත් ජූලි මස 09 වන දා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 දරන උපකාරක මැදිරියට…


























