‘විදාතා’ වැඩසටහන නව තාක්ෂණයට ගැළපෙන පරිදි ප්‍රතිසංවිධානයට අනුමැතිය!
ග්‍රාමීය ආර්ථිකය නංවාලීම සඳහා 2005 වසරේදී ආරම්භ කළ ‘විදාතා’ වැඩසටහන නූතන තාක්ෂණික දියුණුවට සහ ගෝලීය වෙළෙඳපොළ ප්‍රවණතාවන්ට ගැළපෙන පරිදි සම්පූර්ණයෙන් ප්‍රතිසංවිධානය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය හිමිව තිබේ. විද්‍යාත්මක දැනුම හා පර්යේෂණ ඔස්සේ බිහිවන නවෝත්පාදන…


























