වසර 7කට ආසන්න කාලයකදී පොලිස් නිලධාරීන් 4,308ක් සේවයෙන් ඉවත්වෙලා.
2020 වසරේ සිට 2026 ජූනි 24 දක්වා වූ වසර 7කට ආසන්න කාලසීමාව තුළ විවිධ හේතූන් මත පොලිස් නිලධාරීන් 4,308 දෙනෙකු සේවයෙන් ඉවත්ව ගොස් ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. එම පිරිස අතර පොලිස් නිලධාරීන් 3,936 දෙනෙකු…


























