රෝග වලින් ආරක්ෂා වීමේ අයිතිය සිරකරුවාටද පොදුය!
දෙවැනි කොවිඩ් රැල්ල පළමුව නිර්මාණය වුයේ බ්‍රැන්ඩික්ස් පොකුර ලෙසය. මේ අතර පෑලිගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණයෙන් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වීමට පටන් ගැනීම නිසා පසුව ඒය පෑලියගොඩ පොකුර ලෙස හැඳින්විණි. මෙයට අමතරව සමාජයේ තැනින් තැන කොවිඩ්…


























