දේශපාලන සිරකරුවන්ට නිදහස ඉල්ලා ජනාධිපතිට සර්වාගමික ආයාචනයක්!
රට පුරා බන්ධනාගාර රැසක දේශපාලන සිරකරුවන්ට පොදු සමාවක් ලබා දෙන ලෙස ඉල්ලමින් උතුරේ සර්ව ආගමික නායකයන් පිරිසක් ජනාධිපතිවරයා වෙත අභියාචනයක් ඉදිරිපත් කර තිබේ. උතුර නියෝජනය කරන බෞද්ධ, හින්දු, මුස්ලිම්, කතෝලික සහ ක්රිස්තියානි ආගමික නායකයන් හය…


























