පහව නොයන ධම්මිකගේ පැණි උණුසුම!
කොවිඩ් වසංගතය මේ වන විට ලංකාවේ පුද්ගලයින් 176 ක් බිලි ගනිමින් 37261 කුට ආසාදිත වී ඇත. මේ නොපෙනෙන මාරාන්තික සතුරා පරාජය කිරීමට මේ වන විට දේශීය ඖෂධ කිහිපයක් රජයට ඉදිරිපත් කෙරෙමින් පවතියි. ඒ අතර වැඩිම…
කොවිඩ් වසංගතය මේ වන විට ලංකාවේ පුද්ගලයින් 176 ක් බිලි ගනිමින් 37261 කුට ආසාදිත වී ඇත. මේ නොපෙනෙන මාරාන්තික සතුරා පරාජය කිරීමට මේ වන විට දේශීය ඖෂධ කිහිපයක් රජයට ඉදිරිපත් කෙරෙමින් පවතියි. ඒ අතර වැඩිම…
ශ්‍රී ලංකා රජයට දෙමළ ජනතාවගේ ගැටළු විසදීමට තවත් කල් ලබා දිය යුතු බවට ජීනිවා මානව හිමිකම් සමුලුවට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව යෝජනාවක් ගෙන ඒමට දමිළ පක්ෂ අතර පොදු එකඟතාවයක් ඇති කර ගත යුතු බවට තීරණයක්…
උපුල් නිශාන්ත මාතර මහ නගරසභාවේ විපක්ෂ නායක ජනාධිපතිවරයා මේ වන විට ජනාධිපති වී වසරක් ගත වී තිබෙනවා. ඔහු විශාල ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන තමා බලයට පත්වෙන්නේ, එනම් විශාල සිංහල ඡන්ද සංඛ්‍යාවකින්. ඔහුගේ ප්‍රධාන තේමා පාඨය වූයේ…
මහර බන්ධනාගාරයේ ඇති වු සිද්ධියේ උණුසුම තවමත් අප අතර ඇත්තේය. මෙහිදී රැඳවියන් 107 කු තුවාල ලබා 11 කු මිය යාම සම්බන්ධයෙන් මේ වන විටවත් කිසිවෙකුට සාධාරණයක් ඉටු වී නොමැත. තවමත් සියල්ල පවතින්නේ විමර්ශන මට්ටමේය. නමුත්…
ගන්දර පොලිසීයේ පොලිස් සිර මැදිරියේ සිටි සැකකරුවෙකුට ඊයේ (18) සවස 5.30 ට පමණ සිදු වු වෙඩි වැදීමකින් මාතර රෝහලට ඇතුලත් කර තිබේ. මෙසේ වෙඩි වැදී තුවාල වී ඇත්තේ රස්සදෙණිය, මහවත්ත පදිංචි රුවන් ප්‍රියලාල් නැමැති 30…
මෙරට සිදුවන කාන්තා හා ළමා හිංසනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා සැකකරුවන් හඳුනා ගැනීමෙන් පසුව අධිකරණයේ නඩු පවරන අතරම ඔවුන්ගේ ඡායාරූප, තොරතුරු මාධ්‍යයට මුදා හරින බව පහුගියදා (12) මහජන ආරක්ෂක අමාත්‍යාංශය භාර අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා…
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ලංකාවේ බන්ධානාගාර පද්ධතිය සම්බන්ධව නවතම අධ්‍යයන වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර, එමගින් ශ්‍රී ලංකාවේ බන්ධනාගාර මනුෂ්‍යයින්ගේ පාවිච්චිය සදහා නුදුසුසු යැයි ප්‍රකාශයට පත් කොට තිබේ. මෙම අධ්‍යයනය සදහා රටපුරා පිහිටි…
හිටපු ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න. රජය මේ වෙනකොට 5/2001 චක්‍රලේඛය අහෝසි කරලා තිබෙනවා. ඉඩම් විකිණීම සඳහා අවශ්‍ය දේවල්නෙ මේ සූදානම් කරගෙන යන්නේ. රටේ විශාල ණය කන්දක් තියෙනවා. ණය වාරික ගෙවන්න තියෙනවා. ණය…
වෘත්තිය සමිති ආඥා පනතට පටහැනිව ආඥා පනත වෙනස් කරමින් වෘත්තිය සමිති කටයුතු කරන්නට අද රජයේ වෛද්‍ය නිලධාරීන් පත් කර ගෙන සිටින බවත් එලෙස ක්‍රියා කරන නිලධාරීන් වහාම ඉදිරි පැය 72 ඇතුලත රෝහල් වලට අනියුක්ත කරන…
බස්නාහිරින් පිටව යන මගීන් සදහා අහඹු පරීක්ෂණ ක්‍රියාවලියක් අද සිට ඇරඹේ. අහඹු පරීකෂණ කිරීම සදහා මාස අටක බල කිරීමකට පසු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගත් නිවැරදි තීරණයක්. බස්නාහිරින් පිටව යන මාර්ග පහක් පමණ පවතී. දිනකට බස්…
මහර බන්ධනාගාරයේ පහුගිය 29 දා ඇති වු ගැටුමෙන් මිය ගිය රැඳවියන් 11 නා අතර ජා ඇල, කලුපාලම, දුම්රිය රක්ෂිතයේ ජීවත් වූ පුද්ගලයෙකුද විය. ඔහු නමින් සම්පත් පුෂ්පකුමාරය. විසි නව හැවිරිදි සම්පත් තිදරු පියෙකි. බස් රථ…
මේ දිනවල රටේ හැමෝම කථා වෙන්නේ ධම්මික බණ්ඩාරගේ පැණිය ගැනය. විශේෂයෙන්ම ඔහු පහුගියදා අනුරාධපුරයේ ගොස් හැසිරුණු ආකාරය පිලිබඳ සමාජ මාධ්‍ය වල නොයෙක් කථා නිර්මාණය විය. කෙසේ නමුදු දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත…
පහුගිය දවසක මහියංගනයට යන්න ලැබුණා, දවස් දෙකක් නිදහසේ සරන්න. එහෙම ඉන්න ඇසිල්ලක හිතුනා නිශ්ශංක විජේමාන්න සහ දබානේ ගුණවර්ධන හමුවෙන්න තියෙයි නම් කියලා. මුලින්ම කතා කළේ නිශ්ශංකට. නිමාඩු දවසක් වුණත් මනුස්සයා ඈත දුෂ්කර කැලෑ ගමක පාසලක…
චම්පික රණවක මහතා හෙළ උරුමයෙන් ඉවත්ව නව දේශපාල ව්‍යාපාරයක් ආරම්භ කරන බව පසුගියදා ප්‍රකාශයට පත්කරන ලදි. එය දැනට ඔහු සාමාජිකත්වය දරන සජිත් ප්‍රේමදාසගේ සමගි ජනබලවේගය හෝ ඊට වඩා පුළුල් පෙරමුණක් වියහැකි බවද ඔහු දැක්වන ලදි.…
.....මිනිස් ජීවිතය දීප්තිමත් සේම අඳුරුය. බොහෝ සිනමාකරුවන් සාහිත්‍යවේදීන් තමන්ගේ නිර්මාන සඳහා පාදක කරගන්නේ ජීවිතයේ පවතින දීප්තියයි. එහෙත් කිම් කි ඩුක් නම් කොරියානු සිනමාකරුවාගේ සිනමා ජීවිතය එසේ නොවේ. ඔහු කොරියානු මිනිසාගේ කළු පසුබිමට තමන්ගේ සිනමා කැමරාව…
අද රට ක්‍රියාකරන ආකාරය නිසා දරුණු අර්බුදයකට ලක්ව ඇතැයිද අද රට ක්‍රියා කරන්නේ පාර්ලිමේන්තුව, නීති රිතී, කැබිනෙට් ඇමතිවරුවරුන්ටවත් අවශ්‍ය ආකාරයට නොවන බවත් නොදන්නා පුද්ගලයින්ගේ උවමනාව මත රට පාලනය වන බවත් නීතිඥ ලාල් විජේනායක මහතා පවසයි.…
මහර බන්ධනාගාරය තුළ සිදු වූ සිදුවීම හේතුවෙන් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටින නීතිඥ මඩුල්ලට රජයේ අධි නිතීඥ නිරාශා ජයරත්න මෙනෙවිය “NGO කාරයන්” ලෙස හඳුන්වා දීම පිලිබඳව හා ඇගේ හැසිරීම් කලාපය පිළිකුල් සහගතව හෙළා…
චම්පික යන නම නලින් ද සිල්වා වහරන්නේ චම්පක ලෙසය. ඇත්තෙන්ම, චම්පික කියා වචනයක් සිංහල භාෂාවේ නැත. චම්පක යන වචනයෙහි තේරුම සපු ගස යන්නයි. පාටලී හා පලොල් කියන්නේද එයටමය. චම්පික යන වචනය සකසාගෙන තිබෙන්නේ චම්පක ඇසුරෙනි.…
මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයේ ද කටයුතු කළ ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබුයේ පහුගිය දෙසැම්බර් 02…
කොවිඩ් වලට බෙහෙතක් සොයා ගත් බව කියන කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාට මේ වන විට රජයේ ප්‍රබලයින් රැසකගෙන් හිමි වන්නේ නොමඳ සහයෝගයක් බව අප පහුගිය දිනෙකද වාර්තා කර සිටියෙමු. ඔහු මේ දේශිය ඖෂධය සකසන්නේ කාලි මෑණියන්ගේ…
කොළඹ, අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණයේ ගින්නක් හට ගත්තේ ඊයේ (15) පස්වරු 4.30 ට පමණය. කළු දුමාරය කොළඹ අහස පුරා පැතිර යද්දී රටේ බොහෝ දෙනෙක් කලබලයට පත් වූයේ එහි ලේඛණාගාරය ගිණි ගෙන ඇති බවටය. ශ්‍රී ලංකා ගුවන්…
වදහිංසාවලට සහ වෙනත් අමානුෂික සහ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඬුවමකට යටත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන ව්‍යවස්ථාවෙන් ප්‍රකාශිතවම තහනම් කර ඇත. එවැනි ක්‍රියා සිදු කරන්නන් හෙළා දැකීමත්, ඊට එරෙහිව නීතිය දැඩි කිරීමත් කෙරෙහි රජයේ අවධානය…
"මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන්නේ අතුරු වාර්තාවක්. ඒ අනුව එම අතුරු වාර්තාව පදනම් කරගෙන මහර බන්ධනාගාරය තුළ පැවති ගැටළු නිරාකරණය කිරීම සදහා අප මේ වන විට පියවර අරගෙන තිබෙනවා. මේ වන…
වසංගතයෙන් මියයන මුස්ලිම්වරුන් තමන්ගේ මාතෘභූමිය තුල භූමදානයට අවසර නොදෙන තත්වයක් තුල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ සඳහා අවස්ථාව ලබාදෙන ලෙස විශේෂ ඉල්ලීමක් මාලදිවයින් රජයෙන් කර තිබේ. “කොවිඩ් 19 න් මියයන ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ගේ ඉස්ලාමීය අවසන්…
වෛද්‍ය සාෆි ඇම මත මුදා හැරුණු දින රිෂාඩ් බදියුදින් මහතා තමාට දුරකථනයෙන් කථා කර සැපෙන් ඉන්නවදැයි ඇසු බව කුරුණෑගල, හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරී මහින්ද දිසානායක මහතා විසින් පෙරේදා (13) පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බ්නධයෙන් විමර්ශනය…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes