ශානිගේ ජීවිතය ගැන මානව හිමිකම් කොමිසමේ අවධානය
සිරගත කොට සිටියදී කොරෝනාබාධිත වූ බවට වාර්තා වී ඇති හිටපු රහස් පොලිස් ප්‍රධානියා ගේ ජීවිතය ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම බන්ධනාගාර ප්‍රධානියාගෙන් ඉල්ලා තිබේ. මහර රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට සිටින…


























