සැහැල්ලු දුම්රිය ව්යාපෘතිය පෞද්ගලික අංශයට යයිද ?
ජපානයේ ජාත්යන්තර සහයෝගීතා ඒ්ජන්සිය (ජයිකා) ඩොලර් බිලියන 1.5 ක සහනදායි ණය ව්යාපෘතියක් යටතේ ආරම්භ කිරීමට නියමිතව තිබු කොළඹ සිට රාජගිරිය දක්වා කිලෝමීටර් 15.7 (සැතපුම් 9.8) කණු මත ඉදිවෙන සැහැල්ලු දුම්රිය සංක්රමණ ව්යාපෘතිය (LRT) අතහැර දැමීමට…

























