ජනපති අගමැති රාජපක්ෂ පිළිරූ වලට උපහාර පුදති.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රචාරක රැළ කිහිපයකට සහභාගි වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා මැදමුලනේ පිහිටි ඩී.ඒ රාජපක්ෂ මහතාගේ හා දන්දිනා දිසානායක මහත්මියගේ ස්මාරකයට අද (02) සවස උපහාර පුදනු ලැබීය. තම දෙමාපියන්ට…

























