දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඇතුලු රජයේ ආයතන 35 ක් ආරක්ෂක අමාත්‍යාංශයට
රජයේ ආයතන තිස් පහක් ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගනිමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ආරක්ෂක අමාත්‍යාංශය මඟින් නිකුත් කර තිබේ. ඒම අමාත්‍යාංශය සඳහන් කරන පරිදි මේ සතියේ නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනය මගින් ස්වදේශ…

























