ඔබේ තැන්පතු ගැන ප්රවේශමෙන්! මහ බැංකුව අනතුරු අඟවයි!
මහ බැංකුවේ ලියාපදිංචි වී තිබෙන මූල්ය සමාගම් තිස් නමය අතුරින් අටක්, ඒවා පවත්වාගත යුතු අවම ප්රාග්ධන ප්රමාණය පිලිබද කොන්දේසි සපුරාලීමට අපොහොසත් වීම නිසා, එය සපුරා ගැනීම සඳහා කාල දිගුවක් ලබා දී ඇති බව ශ්රී ලංකා…

























