මැතිවරණ මැරකම් වලින් පොහොට්ටුව ඉදිරියෙන්…
ඡන්දය හා සම්බන්ධයෙන් වාර්තා වී ඇති ප්‍රචණ්ඩ ක්‍රියා අතරින් හරි අඩක්ම සම්බන්ධයෙන් වගකිව යුත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණය කිරීමේ මධ්‍යස්ථානය (CMEV) විසින් එළිදක්වන ලද අලුත්ම ගණන් හිලව් අනුව හෙළිදරව් වේ.…

























