කලලයේ ජීවිතය රකින්නට ගැහැණු දරුවාගේ අනාගතය බිලිදිය යුතුද?
වසර 140කට ආසන්න පැරණි නීතියක් යටතේ ගබ්සාව අපරාධයක් ලෙස සලකන ශ්‍රී ලංකාව, කලලයේ ජීවිතය ආරක්ෂා කිරීමේ නාමයෙන් ගැහැණු දරුවකුගේ ළමා කාලය, අධ්‍යාපනය, ශාරීරික ස්වාධීනත්වය සහ ආර්ථික නිදහස අහිමි වීමට ඉඩ හරින්නේද? ගබ්සාව පිළිබඳ සංවාදය ශ්‍රී…

























