ICCPR යටතේ නතාෂා එදිරිසිංහව අත්අඩංගුවට ගැනීම වැරදියි – CID හිටපු ස්ථානාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේදී ලිඛිතව කනගාටුව පළ කරයි
සිවිල් ක්‍රියාකාරිනියක සහ ප්‍රහසන ශිල්පිනියක වන නතාෂා එදිරිසූරිය මෙනවිය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (ICCPR) යටතේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ සහ බුද්ධි විශ්ලේෂණ ඒකකයේ හිටපු ස්ථානාධිපති එම්. එම්. යූ.…

























