ජනාධිපතිතුමා කිව්වා වගේ මේවා මොන හුණ්ඩුද?
ඇත්තටම ආණ්ඩු ලාභ ලබනවා කියලා හිතං ඉන්න ව්‍යාපාර කරන්න ගියාම ඔය ඉරනම තමා අත්වෙන්නේ ඔය හුණ්ඩු වැඩ නිසා කවමදාවත් නං සෙතක් වෙන්නෑ! සීනි, පොල් තෙල් , කජු , සිලලර බඩු , Air ටිකටක්, හාල් විකුනන…
ඇත්තටම ආණ්ඩු ලාභ ලබනවා කියලා හිතං ඉන්න ව්‍යාපාර කරන්න ගියාම ඔය ඉරනම තමා අත්වෙන්නේ ඔය හුණ්ඩු වැඩ නිසා කවමදාවත් නං සෙතක් වෙන්නෑ! සීනි, පොල් තෙල් , කජු , සිලලර බඩු , Air ටිකටක්, හාල් විකුනන…
ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු නැව් නවයක් ආනයනය කිරීම හේතුවෙන් මෙරටට සිදු වූවා යැයි පැවසෙන ආර්ථික හා තාක්ෂණික බලපෑම පිළිබඳව පරීක්ෂණ මට්ටමේ පවතින අතර, මෙම ගැටලුව සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම විසින් අදාළ අංශික අධීක්ෂණ කමිටුව වෙත නිල…
ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනතාව, විශේෂයෙන් කාන්තාවන් මුහුණ දෙන බරපතළ සමාජ ආර්ථික ගැටලුවක් බවට පත්ව ඇති ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්ෂේත්රය නියාමනය කිරීම සඳහා නව ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරි පනත හඳුන්වා දීමට රජය පියවර ගනිමින්…
එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යා හා සංස්කෘතික සංවිධානය (UNESCO) පවසන ආකාරයට ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් සෙනසුරාදා දිනයේ ඉරානයට එල්ල කළ හමුදා ප්‍රහාර හේතුවෙන් ප්‍රාථමික කාන්තා පාසලකට එල්ල වූ බෝම්බ ප්‍රහාරය ජාත්‍යන්තර මානව හිතවාදී නීති උල්ලංඝනය කිරීමක්…
යුද්ධයට සම්බන්ධ සියලු පාර්ශ්ව ඉතා ඉක්මනින් සාමය වෙනුවෙන් කැප වනු ඇතැ'යි ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. මෙම තත්ත්වය ලෝක ආර්ථිකයටත්, ජන ජීවිතයේ පැවැත්මටත් ඉතා අහිතකර ලෙස බලපෑ හැකි තත්ත්වයක් බව…
ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ පෙර නොවූ විරූ තරම් විනාශයක් සිදු කල 'දිට්වා' සුළි කුණාටුවට ශ්‍රී ලංකාව මුහුණ දී මේ වන විට මාස තුනක් පසුවී තිබේ. දිස්ත්‍රික්ක 25ට බලපෑ මෙම කුණාටුව හේතුවෙන් සැලකිය යුතු ජීවිත…
අපේ රටේ බොහෝ දෙනෙක් ලෝක දේශපාලනය ගැන උනන්දුයි. විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ සිදුවන වෙනස්කම් අපේ රටේ ආර්ථිකයටත් සෘජුවම බලපාන නිසා, මේ ගැන කතා කිරීම කාලෝචිතයි කියලා මම හිතනවා. මෙය විග්‍රහය හුදෙක් ඉරාන යුද්ධය ගැන තව කතාවක්…
ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහර දී ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වූ විත්තිකරුවන් 12 දෙනෙකුට මරණීය දණ්ඩනය නියම කළේ පසුගිය පෙබරවාරි 11 වන දා ය.…
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් ආරම්භ කළ නව සමාජ ව්‍යවසායකත්ව අංශය ‘සන්ධාර’ අද (28) පෙරවරුවේ කොළඹ 05, තලකොටුව උද්‍යානයේදී නිල වශයෙන් ආරම්භ කෙරිණි. උත්සවය උදෑසන 10.00ට ආරම්භ වූ අතර, ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන්…
අප හැමෝටම අපේ රට හා සමාජය තවදුරටත් උසස් වෙනවා දකින්නට අවශ්‍යයි. රටේ පාලනය තවත් විධිමත් වෙනවා දකින්නටත්, ජනතාව විනයගත වෙමින් නිර්මාණශීලී පුරවැසියන් බවට පත්වෙනවා දකින්නටත්, නීතියේ ආධිපත්‍යය, ප්රජාතන්ත්රවාදය, මානව හිමිකම් ආදිය ශක්තිමත් වෙනවා දකින්නටත් අපට…
2022 වසරේ අරගල සමයේ රඹුක්කන ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් අසල පැවති සාමකාමී විරෝධතාවකට එල්ල වූ පොලිස් වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයකු මියයාම සහ තවත් පිරිසක් තුවාල ලැබීමේ සිද්ධියට අදාළව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් ප්රතිවිරෝධතා…
රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ඊයේ (25) උදෑසන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත (PTA) යටතේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය තහවුරු කර තිබේ. කොළඹ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස්…
නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට පවතින ගල්අඟුරු සැපයුම් යාන්ත්‍රණය සමාලෝචනය කිරීම සඳහා සාමාජිකයන් හත්දෙනකුගෙන් යුත් කමිටුවක් පත්කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කර ඇත. මොරටුව විශ්ව විද්‍යාලයේ විදුලි ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ඒ.එස්. රොඩ්රිගෝ කමිටුවේ සභාපති ලෙස පත්කර…
2026 වර්ෂය සඳහා යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජනතාවගේ ලිඛිත අදහස් හා යෝජනා අද(25) සිට 2026 මාර්තු 18 දින දක්වා බාර ගන්නා බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව දැනුම් දී තිබේ. ලංකා විදුලි බල…
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ වර්තමානයේ මුහුණදී ඇති ක්‍රියාවලිය ඇගේ සැමියා වූ හිටපු ජනපති පිළිබඳව වූ ක්‍රියාපටිපාටි වලට ඇදී යන බවත් විමර්ශන ක්‍රියාමාර්ග වලින් ස්වාධීන ශාස්ත්‍රඥයන්ට අනවශ්‍ය හිරිහැර බිය ගැන්වීම් හා කීර්ති නාමයට හානියක් නොවන්නට වග බලා…
රජය මගින් වතු කම්කරුවන් සඳහා ලබාදෙන රුපියල් 200ක දෛනික පැමිණීමේ දීමනාව ගෙවීම සඳහා විධිමත් නෛතික පදනමක් සකස් කරන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා…
පසුගියදා පැවැති භික්ෂු සමුළුවකදී කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රී ධර්ම සභාවේ මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියන්(?) විසින් ලිංගික අධ්‍යාපනය දැඩි ලෙස විවේචනය කරමින් ප්‍රකාශයක් සිදු කරන ලදී. විසිඑක්වන සියවසේ දරුවන් ලිංගික අපයෝජනයෙන් සහ…
රාවය පුවත්පතේ සමාරම්භක කර්තෘ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වී වසරක් ගතවීම නිමිති කරගෙන “මහජන බුද්ධිමතෙකුගේ පටිසෝතගාමී අභිචාරිකාව” යන තේමාව යටතේ ඔහුගේ මාධ්‍ය, දේශපාලන හා සමාජ මැදිහත්වීම අවලෝකනය කිරීමේ විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබේ.…
කෙසෙල්වත්ත, සාංචි ආරච්චිවත්ත ප්‍රදේශයේ පාළුවට ගිය අඳුරු ගොඩනැගිල්ලක් තුළ කුප්පි ලාම්පුවක් දල්වාගෙන 'අයිස්' මත්ද්‍රව්‍ය පානය කරමින් සිටි නීතිඥවරයෙකු සහ තවත් අපරාධකරුවෙකු අත්අඩංගුවට ගත් බව කෙසෙල්වත්ත පොලිසිය සඳහන් කර සිටියි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකාර නීතිඥවරයා සන්තකයේ…
1989 භීෂණ සමයේ කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ සේවය කරමින් සිටියදී පොලිසිය විසින් පැහැරගෙන ගොස් ඝාතනය කළ බව කියන රංජිත් සහ නිමල් යන සේවකයන් දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් මානව හිමිකම් ක්‍රියාකාරිනියක…
ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) පරිගණක අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා ඉකුත් පෙබරවාරි 19 වන දා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නිල වශයෙන් සිය “කනගාටුව” පළකර ඇති බව වාර්තා විය. රජයේ නීතිඥවරයා මගින්…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ලබා දී තිබූ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට අදාළ පනත ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබේ. මෙම පනත පසුගියදා පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන වැඩි ඡන්දයෙන් සම්මත වූ අතර, ඒ අනුව එය නීතියක් ලෙස…
දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිවරයා යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමේ සහ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් සිදු කිරීමේ චෝදනා මත ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 2024 දෙසැම්බරයේදී සිදු කළ යුද නීති…
මෙරට බන්ධනාගාරවල පවතින තදබදය අවම කිරීමට පිළියමක් වශයෙන් බන්ධනාගාරගත කිරීම වෙනුවට නිවාස අඩස්සියේ තැබීමට කටයතු කිරීම සඳහා නව පනතක් ගෙන ඒමට විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා සමඟ කටයතු කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානයක්කාර මහතා සඳහන්…
අස්වැසුම පළමු අදියරය සහ දෙවන අදියරය යටතේ සුබසාධන ප්රතිලාභ ලබා දීම මේ වනවිටත් අඛන්ඩව සිදුකරගෙන යන අතර සුබසාධන ප්රතිලාභ මණ්ඩලයේ නිලධාරීන් සඳහන් කරන පරිදි ප්‍රතිලාභීන් 16,800කට අධික පිරිසකට මේ වනතුරුත් බැංකු ගිණුම් නොමැති බවයි.…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes