“ගම සමඟ පිලිසඳරක්” යනු ජාවාරම්කාරී ක්‍රියාවලියක් – පරිසරවේදී සජීව චාමිකර
වනාන්තර එළිපෙහෙළි කිරීම සාමාන්‍ය දෙයක් බවට සමාජ ගත කරමින් පවතින බවත් විශේෂයෙන් ගම සමඟ පිළිසඳර වැනි වැඩසටහන් වලින් රක්ෂිත වනාන්තර තුල මෙතෙක් මිනිසා භාවිතයට ගන්නා කොටස් භාවිතයට ගැනීම ගැටලුවක් නොමැති බව අඟවා සිටීමක් සිදු කරන…


























