නීතිඥ සංගමයේ බලය සාලිය පීරිස්ට
ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා නීතිඥ සංගමයේ අභිනව සභාපතිවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර තේරී පත් විය. ඒ මහතා ලබා ගත් ඡන්ද ප්‍රමාණය 5093කි. ප්‍රතිවාදී අපේක්ෂකයා වූ ජනාධිපති නීතීඥ කුවේරා ද සොයිසා ලබා ගත් ඡන්ද…
ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා නීතිඥ සංගමයේ අභිනව සභාපතිවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර තේරී පත් විය. ඒ මහතා ලබා ගත් ඡන්ද ප්‍රමාණය 5093කි. ප්‍රතිවාදී අපේක්ෂකයා වූ ජනාධිපති නීතීඥ කුවේරා ද සොයිසා ලබා ගත් ඡන්ද…
විදේශයන්හි සිදුකරන මිලිටරි මෙහෙයුම්වලදී තම සොල්දාදුවන්ට එරෙහිව නඩු පැවරීමෙන් ආරක්ෂා කිරීම සඳහා සමහර රටවල් විසින් නීති සම්පාදනය කරනු ලබන මොහොතක, මෙයින් පෙන්වා දෙනු ලබන්නේ ඔවුන්ගේ චේතනාවන්හි දෙබිඩි බව සහ කුහක ස්වභාවය පමණක් බව විදේශ කටයුතු…
මේ වන විට දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමේ අඩුවක් ඇති බව රජය පැවසුවත් එය සත්‍ය නොවන බවත් මේ වාර්තා වන රෝගීන් අඩුවීමක් පෙන්නුම් කරන්නේ රට තුළ කොවිඩ් ව්‍යාප්තිය පාලනය වීමක් නිසා නොව දෛනික PCR පරීක්ෂණ…
රැකියා ලක්ෂය යටතේ බඳවාගනු පිරිස් විවිධ තනතුරු ඇති කරමින් සෞඛ්‍ය සේවයට එක් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තිය සමිති වල පැවතියේ දැඩි විරෝධයකි. මේ නිසා ඊයේ (23) දින කොළඹදී සෞඛ්‍ය කනිෂ්ඨ කාර්ය සහයකයින්ගේ අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කෙරුණි.…
මහර බන්ධනාගාරය තුළ සිදු කළ ආකාරයේ සමුහ ඝාතනයක් බුස්ස බන්ධනාගාරය තුළත් සිදු කිරීමේ උත්සාහයක් පවතින්නේදැයි සිරකරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින මෙරට ප්‍රමුඛතම සංවිධානයක් සැක මතු කර තිබේ. එම සැකය මතුවී ඇත්තේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ…
ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව මුහුණ දී සිටින ගැටළු පකිස්තාන අගමැතිවරයා හමුවේ පැවසීමට ඇති අවස්ථාව අහුරා ඇති බවට විපක්ෂයෙන් ආණ්ඩුවට චෝදනා එල්ල වී තිබේ. දෙදින නිල සංචාරයකට කොළඹට පැමිණ සිටින අගමැති ඉම්රාන් ඛාන් ආණ්ඩුවේ අමාත්‍යවරුන් පෙරටු…
පුවත්පත් මණ්ඩලය යාවත්කාලීන කිරීමෙන් කිසිදු මාධ්‍ය මර්ධනයක් නොවන බවත් මේ වන විට ඉන්දුනීසියාවේ සහ මැලේසියාවේ මේ සම්බන්ධව පත්‍රිකාවක් සකස් වෙමින් පවතින බවද ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. පුවත්පත් මණ්ඩලය යළි සංශෝධනය කිරීමෙන් මාධ්‍ය මර්ධනයක්…
මේ වන විට කොවිඩ් වසංගතය මෙරට සෑම දිස්ත්‍රික්කයක්ම වෙලාගෙන ඇත. කොවිඩ් ආසාදිතයින් 80,000 ඉක්මවා යද්දී කොවිඩ් ආසාදිත මරණ 500 ට ආසන්න වෙමින් ඇත. මේ ගෝලීය වසංගතයත් සමඟ සෞඛ්‍ය අංශ ඉටු කරන්නේ අපරිමිත මෙහෙයකි. නමුත් මේ…
ශ්‍රී ලංකා පොලිසීයේ රාජකාරියේ නියුතු තරුණ උප පොලිස් පරික්ෂකවරයෙකු සිය පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් චෝදනා නගමින් සමාජ මාධ්‍යට කථා කරන වීඩියෝවක් අන්තර්ජාලයේ සංසරණය වුයේ ඉකුත් 21 දා සිටය. නිල ඇඳුමෙන් සැරසී සිටි මෙම උප පොලිස් පරික්ෂකවරයා…
ශ්‍රී ලංකාවේ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ තොරතුරු ලබා දීමේදී පොදු අධිකාරියේ ප්‍රමාදයන් සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ දැඩි අවධානය යොමු කර ඇති අතර එකී පනත යටතේ වන සිය නිල රාජකාරිය මග හරිමින් සහ හිතාමතාම ප්‍රමාද කිරීම්…
ජිනීවා මානව හිමිකම් කොමිසමේ සැසිවාරය ආරම්භ වීමට නියමිතයි. ඊට පෙර සුපුරුදු පරිදි මානව හිමිකම් කොමිෂන් සභා වාර්තාව එළි දක්වලා තියෙනවා. එහි සෑහෙන කරුණු ගණනාවක් අඩංගුයි. නමුත් ආණ්ඩුව ආණ්ඩුවට හිතවත් මාධ්‍යය පාවිච්චි කරමින් මේවා දේශද්‍රෝහී ක්‍රියා…
උතුරේ දූපත් තුනක් චීනයට ලබා දීමට ආණ්ඩුව ගත් තීරණය සම්බන්ධයෙන් මේ වන විට විවිධ අංශ වල අවධානය යොමු වී ඇත. ලංකා විදුලිබල මණ්ඩලය විසින් ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ ලබා ගන්නා ඩොලර් මිලියන 12 ක …
ලබන 24 දා ඒනම්, තව දින දෙකකින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය පැවැත්වීමට නියමිතය. මෙම නිලවරණයේ සභාපති ධුරය සදහා ජනාධිපති නීතිඥයින් දෙදෙනෙකු තරග බිමට පිවිස තිබේ. ඒ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා හා ජනාධිපති නීතිඥ…
කොවිඩ් වැලඳී මියගිය මුස්ලිම් ජාතිකයෙකු රෝහලේදී ඝාතනය කළ බවට සැකයක් ඇතැයි කියමින් ඥාතින් පිරිසක් කර තිබෙන පැමිණිල්ලක් හා තවත් මුස්ලිම් මෘතදේහ දෙකක් ඇතුළු කොවිඩ් මරණ හතරක් මෘත ශරීරාගාරයේ සති කිහිපයක් තිස්සේ තැම්පත්කර තිබීම නිසා සියළුම…
2020 මාර්තු 01 වනදා සිට වතු කම්කරුවෙකුගේ දෛනික අවම වැටුප රුපියල් දහසක් විය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කර තිබුණි. මීට සමගාමීව යටිතල පහසුකම් ඇතුළු වතු ක්ෂේත්‍රයේ සියලු අංශ කඩිනම් සංවර්ධනයට පියවර ගන්නා…
කොවිඩ් සම්බන්ධ සංඛ්‍යා ලේඛන අතර නොගැලපීම බිම් මට්ටමේ වෘත්තිකයින්ට ගැටළු රැසක් ඇති කරමින් තිබෙන අතර මේ වන තෙක් සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ පිලිබඳ මුණිවත රැකීම හරහා කොවිඩ් මර්දන පද්ධතිය කෙරෙහි විශ්වාසය බිඳ වැටීමක් සිදු වෙමින් පවතින…
මියන්මාර හමුදා පාලනය ගෙන යන ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා හමුවේ බැටකන මියන්මාර මාධ්‍යවේදීන් වෙනුවෙන් පෙනී සිටින බවත් ඔවුන් තම අයිතීන් වෙනුවෙන් ගෙන යන සටනට සහය පලකරන බවත් ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය (Asian media and cultural…
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සැසිවාරයේ මාර්තු මස 19 වනදා ඉදිරිපත් කරන්න තිබ්බ කරුණු ද ටැමිල් ගාඩියන් වෙබ් අඩවියේ මේ වෙනකොට තියනවා. ඒවා එළියට ගියා කියන එක පිළිබදව ලොකු ගැටළුවක් තියනවා. මහ කොමසාරිස්වරිය යම් බලපෑමකට…
ලංකාවේ මිනිසුන්ට ජිනීවා කියන්නේ හුදු ස්විට්සර්ලන්තයේ නගරයකට එහා ගිය දේශපාලන අරුතක් දෙන වචනයක්. මානව හිමිකම්, යුද අපරාධ, අතුරුදහන්වීම්, ජාතික ප්‍රශ්නය, දේශපාලන විසඳුම් ආදිය සමග ජිනීවා සම්බන්ධයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය (UNHRC) කියන්නේ එක්තස් ජාතීන්ගේ…
කුරුණෑගල, දොඩම්ගස්ලන්දේ පදිංචි 19 හැවිරිදි සිසුවෙකු නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන හෙරෝයින් මත්ද්‍රව්‍ය ලග තබා ගත්තේ යැයි චෝදනා කොට මාස 4ක් තිස්සේ රිමාන්ඩ් භාරයට පත්කර තැබීම නිසා පසුගිය ඔක්තෝබර් 12 සිට පැවති අපොස උසස්පෙල විභාගයට…
වසර ගණනාවක් තිස්සේ තම සමීපතමයන් සොයා ගැනීමට නොහැකි වූ උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබූවන්ගේ ඥාතීහූ ගිනි කබල් විරෝධතාවක් පවත්වා තිබේ. කළු හැඳ, ගිනි කබල් හිස තබාගත් සාතිශය බහුතරයක් දෙමළ කාන්තාවන්ගෙන් සැදුනු විරෝධතා පෙළපාලිය ආරම්භ…
කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා සෑම අතකින්ම මානසික පීඩාවට ලක් වූ කොටසක් ඇත. ඒ ඇඟලුම් සේවකයින් හා ස්වයං රැකියා වල නිරතව සිටි පුද්ගලයින්ය. කොවිඩ් පිලිබඳ මාධ්‍ය වාර්තාකරණයේදීද ඇතැම් මාධ්‍ය ආයතන විසින් සිදුකළ ක්‍රියාවන්ද මෙයට බොහෝ…
මහජනයා සමඟ සමීපව කටයුතු කරන පිරිස් සඳහා කොරෝනා එන්නත ලබා දී ඇති අවස්ථාවක දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු එය ප්‍රතික්ෂේප නොකළ යුතු බවත් එම අවස්ථාව ඔවුන් විසින් ලබා ගත යුතුව ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා…
වැඩියෙන්ම විනාශයන්ට පාර කපා ඇත්තේ පහුගිය යහපාලන රජය කාලයේදී බව පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසයි. ඒ පාරේම මේ රජයත් යාමට සුදානම් වන්නේ නම් ඊට එරෙහිව ඇප කැප වී ක්‍රියා කරන බවද උන් වහන්සේ පවසයි. උන්…
විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 480 කු 2019 වසරේදී විවිධ හේතූන් මත විදෙස් රටවලදි මිය ගොස් ඇති බවට වාර්තා වී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. මේ මරණ 480 වාර්තා වන්නේ 201-01-01 දා සිට 2019-12-31 දක්වා කාලය තුලදීය.…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes