කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව කෝ?
කොවිඩ් 19 වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණය වෙනුවෙන් ලබා දුන් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව මෙම මස 12 වෙනි දින සිට ලබා දෙන පව සෞඛ්‍ය අංශ පවසා තිබුණේ සීංහල හින්දු අලුත් අවුරුදු උදාවටත් පෙර සිටය. දැන් අවුරුදු ලබා…
කොවිඩ් 19 වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණය වෙනුවෙන් ලබා දුන් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව මෙම මස 12 වෙනි දින සිට ලබා දෙන පව සෞඛ්‍ය අංශ පවසා තිබුණේ සීංහල හින්දු අලුත් අවුරුදු උදාවටත් පෙර සිටය. දැන් අවුරුදු ලබා…
වරාය නගර පනත කිසිදු අගතියකින් තොර ව්‍යවස්ථාවට පූර්ණ ලෙස අනූකූල යැයි ශ්‍රී ලංකා රජය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා වන නීතිපතිවරයා සදහන් කොට ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. පනත් කෙටුම්පත න්‍යාය පුස්තකයට ඇතුල් කොට…
රටට හා භෞමික අඛණ්ඩතාවයට යම් කරුණක් හානිකර වන්නේ නම් විරෝධය පෑම සහ එකඟනොවීම විශේෂ වගකීමක් වන බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි කියති. වරාය නගරය පිළිබදව වර්තමාන රජය විශ්ෂ පනතක් ඉදිරිපත් කර ඇති…
2006 වසරේදී අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 31.71 ක් වැයකර ඇඟිලි සලකුණු සටහන් යන්ත්‍ර 224 ක් මිල දී ගෙන ඇත. නමුත් වසර 15 කට වඩා වැඩි කාලයක සිට ඒවා ප්‍රයෝජනයට නොගෙන නිෂ්ක්‍රීයව තබා තිබීම සම්බන්ධයෙන් ගිණුම්…
ඔබතුමා මේ ආණ්ඩු පෙරළිය සහ වර්තමානය ගැන මොකද හිතන්නේ? මම හිටපු රාජ්‍ය සේවකයෙක් හැටියටත්, වෘත්තීය සමිති ක්‍රියාධරයෙක් හැටියටත්, මේ මැතිවරණය ගැන මගේ අත්දැකීම කියන්නම්.. පසුගිය ජනාධිපති මැතිවරණය හා මේ 2019 මැතිවරණයත් ශ්‍රී ලාංකික ජනතාව කරපු…
කොවිඩ් වසංගතය නිසා මෙරට ඇඟලුම් කර්මාන්තයට උදා වුයේ නරක කළ දසාවකි. විශේෂයෙන්ම මෙයින් පීඩාවට පත් වුයේ ඇඟලුම් කර්මාන්ත සේවක සේවිකාන්ය. ඒ අතරින්ද මෑන් පවර් ක්‍රමයට රැකියා කළ පිරිස පත් වුයේ අන්ත අසරණ තත්ත්වයකටය. නමුත් මේ…
සිංහල හින්දු අලුත් අවුරුද්ද ලබා දැන් දින තුනක් ගෙවී ගොසිනි. අවුරුද්දට පෙර සමාජයේ ඇති වී තිබු වස විස පොල්තෙල් ගැන කථාබහක් දැන් ඇසෙන්නට නැත. සියල්ල අවුරුදු උදාවත් සමඟ නිහඩව ගොස් ඇති හැඩය. එසේත් නැතිනම් මේ…
රටේ විශාල වශයෙන් පරිසර විනාශයක් වනබව මේ වෙනකොට ජනමාධ්‍ය ඔස්සේ පේනවා. නමුත් ඇත්තටම කියනවා වාගේ වෙනවද කියලා බොහෝ අයට සැකයක් තියනවා, මොකද හිතාගන්නවත් බැරි විදිහට විශාල ආකාරයේ පරිසර විනාශයන් සිදුවෙනවා. උදාහරණයක් හැටියට මේ රජය බලයට…
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැන සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන කතා කරන මම තරම් පුද්ගලයෙක් නැහැ. මම එහෙම කියන්නේ කියන්න 1966 ඉඳලා අද දක්වා මම සෞඛ්‍ය අංශ සමග ඇලීගැලී හිටපු පුද්ගලයෙක් නිසා. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ දුර්වලකම් ගොඩක් තිබුනා ඉස්සර. සේවකයින්ට…
හානිකර පොල් තෙල් වෙලඳපොලට නිකුත් වීම, කූට ව්‍යාපාරිකයින් හා දූෂිත රජයේ නිලධාරින් කිහිපදෙනකුගේ “පුද්ගලික අපරාධයක්” නොව, සමස්ත රාජ්‍ය පාලන පද්ධතියම වග කිව යුතු “සමාජ අපරාධයකි.” ශ්‍රී ලංකාව තුල, විෂ රසායනිකයන් ආහාර දාම වලට එක්වීම අලුත්…
එක්සත් ජනපද තහංචි වැටී තිබෙන ශ්‍රී ලංකාවේ හමුදාපති වරයාට එක්සත් රාජධානියේත් සම්බාධක පැනවීමට හේතු දක්වමින් බ්‍රිතාන්‍ය රජයට අතිශය රහස්‍ය වාර්තාවක් භාර දී තිබේ. යුද්ධයේ අවසන් භාගයේ සිදුකරන ලද බවට චෝදනා කෙරෙන මානව හිමිකම් උල්ලංඝන වලට…
ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපතිවරයා ජනඝාතක පැසිස්ට්වාදී ජර්මන් ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් මෙන් ඒකාධිපතියකු වී රට පාලනය කළ යුතු බවට රජයේ අමාත්‍යවරයකු කළ ප්‍රකාශය ශ්‍රී ලංකාවේ ජර්මන් තානාපතිවරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වී තිබේ. ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය…
තමාරා දයානි හෙට්ටිමුල්ල ජාතික වෘත්තීය සමිති පෙරමුණ හා වැඩ කරන ජන බලය සංවිධානය. ඇත්තටම වර්තමාන දේශපාලන තත්වය හා රටේ පවතින මේ ජීවන වියදම පිළිබඳව මං හිතනවා මේ අවස්තාවේ කථා කිරීම කාලෝචිත දෙයක් කියලා. ඇත්තටම දේශපාලනය…
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ මන්ත්‍රීධූරය අහෝසි කිරීම සඳහා කතානායකවරයා යොදා ගනිමින් ආණ්ඩුව සිදු කරන ලද නිර්ලජ්ජිත උත්සහය පසුගිය කාල සීමාව පුරාවට දැකිය හැකි විය. ආණ්ඩුව මෙම ක්‍රියාව සිදු කලේ මිනීමැරුම් චෝදනාව මත මරණීය දණ්ඩනයට නියම වූ…
රංග සිරිලාල් පසුගියදා පන්නිපිටිය ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියකු විසින් ලොරි රථ රියදුරෙකුට අමානුෂික ලෙස පහර දෙන වීඩියෝ දර්ශනයක් සමාජ මධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ මෙසේ පහර දීමට පොලිස් නිලධාරීන්ට හැකිද? ප්‍රසිද්ධියේ මෙසේ පහර දෙන්නේනම් පොලීසිය…
යාපනය නගර සභාව විසින් පොලිස් ඒකකයක් පිහිටුවීම මෙන්ම එම පොලිසිය යාපනය පොලිසිය හා පොලිසිය පිහිටවූ නගරාධිපතිවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ද අතිශය වැදගත් දේශපාලන සංසිද්ධියකි. මෙම ‘පොලිසිය’ පොලිසියක් වූයේ ඒ පොලිසියේ නිල ඇඳුම කොටි පොලිසියේ…
සමාජ මාධ්‍යවල ආචාර ධර්ම සම්බන්ධවයෙන් ඇත්ත ගැටලුවකුත් තියෙනවා. සමාජ මාධ්‍ය යුගය කියන්නේ එක්තරා විදිහකට පස්සේ අර අතීතයේ තිබිච්ච මාධ්‍යකරුවන් වූ මාධ්‍යවේදියා සහ පුරවැසියා අතර වෙනස අවම වෙන කාලයක්. සමාජ මාධ්‍ය ආචාර ධර්ම පිළිබඳව ඇත්තටම ගැටලුවක්…
පසුගියදා ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කළ 40 හැවිරිදි ධීවරයෙකු මිය ගොස් ඇති බවට නිගමනය කොට මෘත ශරීරාගාරයට යැවීමෙන් අනතුරුව එහිදී යළි සිහි ලැබීමේ පුවතක් මීගමුව මූලික රෝහලින් වාර්තා විය. මෙම ධීවරයා බරපතල රෝගී තත්ත්වයෙන් මීගමුව…
සම්මානිත රදගුරු හිමි ශ්‍රී ලංකා මෙතොදිස්ත සභාව පාස්කු ඉතිහාසය පාස්කුව කියන අත්දැකීම මුලින්ම සම්ප්‍රදායක් ලෙස ඇරඹෙන්නේ මිසරයේ හිටපු ඊශ්රායෙල් ජනතාවට තමන්ට සිදුවුනු අයුක්තිය, අසාධාරණය සහ වහල්භාවයෙන් මිදීමට ලැබුණා වූ සිද්ධිය නිසයි. ඒ සිද්ධියේ දී පීඩාවල්…
යාපනයේ නගරාධිපති වරයා මැදියම් රැයේ අත්අඩංගුවට ගැනීම පාර්ලිමේන්තුව තුල මහත් කෝපාවිෂ්ඨ පරිසරයක් ඇති කරනු ලැබූ අතර “මෙය ෆැසිස්ට්වාදය හැර අන් කිසිවක් නොවේ” යයි දෙමළ මන්ත්‍රීවරුන් විසින් දැඩි ලෙස හෙලා දකිනු ලැබීය. කොටි සංවිධානය නැවත සංවිධානය…
නීතීඥ හර්ශන නානායක්කාර ජනාධිපති කොමිසමක් පත්කරන්න රටේ නීතියට අනුව පුළුවන්. ඒ අනුව යම් තොරතුරක් පිළිබඳ අධීක්ෂණය කිරීමට තමයි ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන්නේ. මේ ගැසට් පත්‍රයට අනුව ජනාධිපති කොමිෂන් සභාව පත්කලා තිබෙන්නේ 2015 -2019 අවුරුදුවල…
අත්අඩංගුවේදී සිදුකළ වධහිංසා පැමිණවීමක් වසන් කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් දරන ලද උත්සාහයක් පීඩාවට පත් මාධ්‍යවේදියා විසින් අධිකරණය හමුවේ හෙළිදරව් කර තිබේ. නිදහස් ඡායාරූප ශිල්පී සහ දේශපාලන ක්‍රියාධාරී මලික අබේකෝන් අධිකරණය හමුවේ කියා සිටියේ,…
එළැඹෙන පළාත් සභා මැතිවරණ ක්‍රමය ගැන පැෆ්රල් සංවිධානයේ යෝජනාවලියක් 09 පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ ක්‍රමය සමාලෝචනය කිරීමේ කමිටුව වෙත භාර දී ඇත. පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා විසින් මෙම යෝජනාවලිය අද…
කොවිඩ් වසංගතයේ දෙවැනි රැල්ල ආරම්භ වුයේ 2020 ඔක්තෝම්බර් මස 04 දාය. ඒ මිනුවන්ගොඩ, යකහටුව බ්‍රැන්ඩික්ස් ආයතනයේ ඇඟලුම් සේවිකාවක් ගම්පහ රෝහලේදී කොවිඩ් ආසාදිත බව හඳුනා ගැනීමත් සමගය. මෙහිදී එම ආයතනය එම සේවිකාව සම්බන්ධයෙන් වගකීමක් ගැනීම සිදු…
පොලිස් විශේෂ කාර්ය බලකායේ භටයන් විසින් බුස්ස බන්ධනාගාරයේ සිරකරුවන් දිගින් දිගටම විශාල වධ හිංසනයකට ලක් කරන බවට සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ වෙනුවෙන් පෙනී සිටින මෙරට ප්‍රමුඛතම සංවිධානයක් චෝදනා කරයි. වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී අප්‍රේල් 08 බ්‍රහස්පතින්දා විරෝධතාවයක්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes