මොණරු මෙන් පාට නැති සිරිගල – මොණරකැලේ මිනිසුන්ගේ ජිවිත කථාව
නවතම විශේෂාංග

මොණරු මෙන් පාට නැති සිරිගල – මොණරකැලේ මිනිසුන්ගේ ජිවිත කථාව

ශ්‍රී ලංකා සිතියමේ පහළින්ම පිහිටා තිබෙන මොණරාගල දිස්ත්‍රික්කය ගැන මුලු රටේම ජනතාව දනිති. නමුත් එහි ඇති සිරිගල කන්දේ - මොණරකැලේ වත්ත මේ රටේ ජනතාව හඳුනන්නේ නැත. මොණරාගලට ඉහළින් ඇති සිරිගල කන්දේ පරම්පරා ගණනක් ජිවත් වෙන…

ගවයන්ගෙන් නිදහස් වෙමු – අනුරුද්ධ ප්‍රදීප්
නවතම විශේෂාංග

ගවයන්ගෙන් නිදහස් වෙමු – අනුරුද්ධ ප්‍රදීප්

ලංකාවේ ගව ඝාතනය පිළිබඳ ප්‍රශ්නය පැන නැගී ඇත්තේ ගෘහස්ථව ගවයන් ඇති කිරීමේ පරණ පුරුද්ද තවමත් අප පවත්වාගෙන යන නිසාය. ඉස්සර ගවයා, අපේ පවුලේම කෙනෙකි. ඉතින් පිරිමි සතා කෘෂිකර්මයට (සීසෑමට හා ගොයම් පෑගීමට) හා ප්‍රවාහනයටත් (කරත්තය…

අධිපති දෘෂ්ටිවාදයේ ගොදුරක් වී “ද නිව්ස්පේපර්” ටොයිලට් පේපර් වීම.
නවතම විශේෂාංග

අධිපති දෘෂ්ටිවාදයේ ගොදුරක් වී “ද නිව්ස්පේපර්” ටොයිලට් පේපර් වීම.

ලංකාව පුරාම දැවැන්ත ප්‍රචාරණයක් සහිතව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ නිෂ්පාදනයෙන් “ද නිව්ස්පේපර්” චිත්‍රපටය තිරගත විය. චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරුන්ට අනුව ඔවුන් මේ තිරපිටපත ලියාගෙන නිෂ්පාදකයකු සොයමින් බොහෝ කාලයක් සිටිද්දී ඒ සදහා බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් වී…

ගංජා නීතිගත කිරීමෙන් දැවැන්ත සමාජයීය හා ආර්ථික පරාජයක්?
නවතම විශේෂාංග

ගංජා නීතිගත කිරීමෙන් දැවැන්ත සමාජයීය හා ආර්ථික පරාජයක්?

නව රජය පත් වීමෙන් පසු බෙංගමුවේ නාලක හිමියන් ආණ්ඩුවට යෝජනවාක් කර සිටියේය. ඒ් කංසා වගාව සඳහා ශ්‍රී ලංකාව ඉතාම සුදුසු රටක් බැවින් එම වගාව නීත්‍යානුකූලව බලපත්‍ර සහිතව සිදුකිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවටය. හොරෙන්…

අලුත් ඒකාධිපතියෙක් සඳහා අලුත් ව්‍යවස්ථා සංශෝධනයක්!
නවතම විශේෂාංග

අලුත් ඒකාධිපතියෙක් සඳහා අලුත් ව්‍යවස්ථා සංශෝධනයක්!

"ඒකාධිපතීන්ට තම ඒකාධිපතිභාවය සම්පූර්ණ කර ගැනීම සඳහා මිනීමැරීමේ කටයුත්තද ඉටුකිරීමට තිබේ. පැරැණි ඒකාධිපතියෝ එය මැනවින් ඉටු කළහ. නූතන ඒකාධිපතීන්ට එය අත්‍යවශ්‍යම නොවේ. ජනතාව ඇවිදින මළමිණී බවට පත්කිරීමෙන් ඒ සුදුසුකම වඩාත් හොඳින් අඩු වියදමකින් සාධනයකර ගත…

පාසල් දරුවන්ගෙන් වැඩි පිරිසක් අනාගතයේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයින්
නවතම විශේෂාංග

පාසල් දරුවන්ගෙන් වැඩි පිරිසක් අනාගතයේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයින්

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන පාසල් දරුවන්ගෙන්  වැඩි පිරිසක්  මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් බවට පත් වන බව  අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්නාත් වෙලගෙදර මහතා පවසයි. ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීම නොව…

සජීවද? යෝෂිතද? පරිසර දේශපාලනයේ අලුත් ප්‍රශ්න – 1 කොටස
නවතම විශේෂාංග

සජීවද? යෝෂිතද? පරිසර දේශපාලනයේ අලුත් ප්‍රශ්න – 1 කොටස

නෙළුව ලංකාගම සිට සිංහරාජ වනාන්තරය ඔස්සේ දෙනියායට දිවෙන මාර්ගයක් යුධ හමුදාව මගින් කඩිමුඩියේ කැප්පවීමට ගෙන තිබූ ක්‍රියාමාර්ගයට එරෙහිව පරිසර ක්‍රියාකාරිකයකු වන සජීව චාමිකර මහතා පෙරට ආවේය. ප්‍රථමයෙන්ම ඒ මහතාට රටේ ගෞරවය හිමි විය යුතු බව…

සිවිල් සමාජය ඇත්ත ප්‍රශ්නේ මගහැරලා – මහාචාර්ය අර්ජුන පරාක්‍රම
නවතම විශේෂාංග

සිවිල් සමාජය ඇත්ත ප්‍රශ්නේ මගහැරලා – මහාචාර්ය අර්ජුන පරාක්‍රම

ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහ යහපත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් සිවිල් සමාජයේ අඛණ්ඩ උත්සාහයක් පවතී. මැතිවරණ ප්‍රතිඵලය මේ සිවිල් සමාජ උත්සාහය අධෛර්ය කරවන සුළුද, නැතිනම් නව ප්‍රවේශයක් ඔස්සේ ධෛර්ය වැඩි කරවන සුළු‍ද, සමබිම සිවිල් සමාජ සංවාදය පෝෂණය කිරීමට…

“වතුකරයේ ජීවිත” තෙවන ඇසකින් උඩරට හා අගනුවරදී
නවතම විශේෂාංග

“වතුකරයේ ජීවිත” තෙවන ඇසකින් උඩරට හා අගනුවරදී

තේ නිල්ල යට වහං කෙරුනු,  කඳුකර දෙමළ ජනයාගේ  ජීවිත  සම්බන්ධයෙන්,  එම ප්‍රජාවේම  තරුණ තරුණියන් ලබා ගත් ඡායාරූප 100 ක් ඇතුළත් ප්‍රදර්ශන මාලාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. වතු හතරක් ආශ්‍රයෙන් තෝරා ගත්  තරුණ තරුණියන් 40…

2/3ක දුන්නේ ජේ ආර් සොයාගෙන යන්නද?
නවතම විශේෂාංග

2/3ක දුන්නේ ජේ ආර් සොයාගෙන යන්නද?

ජනාධිපතිවරයා නමවෙනි පාර්ලිමේන්තුවට සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් මෙලෙස ප්‍රකාශ කළේය. "ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක සාර්ථකත්වය රඳා පවතින පදනම වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. 1978 සිට 19 වතාවක් සංශෝධනය වී ඇති අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ඇති අවිනිශ්චිතභාවය හා ව්‍යාකූලත්වය…

රැවුලයි කැඳයි දෙකම බේරගමු!
නවතම විශේෂාංග

රැවුලයි කැඳයි දෙකම බේරගමු!

සිංහරාජ වනගුල්ම දූපත වටා ගිය වාර අන්තය. සිංහරාජය තුළට කිමිදුන වාරද අන්තය. ඒ හැම විටෙකම එහි වූ අප්‍රමාන සවුන්දර්‍යයෙන් ද සිහිලසින් ද පපුවට සුවදෙන නැවුම් සුසුමින් ද පිනා ගියෙමි. සිංහරාජය මැතිනියගේ ආණ්ඩුවේ ඩෝසර් සතුන්ගෙන් බේරුණේ…

බේරුට් ඛේදවාචකය සහ අපි – සුනන්ද දේශප්‍රිය
නවතම විශේෂාංග

බේරුට් ඛේදවාචකය සහ අපි – සුනන්ද දේශප්‍රිය

පසුගිය 04 දා ලෙබනනයේ අගනුවර වන බේරුට් ( beirut ) හී වරායෙහී දැවැන්ත පිපිරීමක් සිදුවූ බව අපි දනිමු. එම පිපිරීම නිසා මේවන විට 200ක් තරම් පිරිසක් මියගොස් 6,000 ක් තරම් පිරිසක් තුවාල ලබා තිබේ. විනාශයට…

වීණාවක් නොවී ගැහැණියක් වූ ඇය “වීණා ජයකොඩි”
නවතම විශේෂාංග

වීණාවක් නොවී ගැහැණියක් වූ ඇය “වීණා ජයකොඩි”

වීණා ජයකොඩි නම් අති දක්ෂ චරිතාංග නිළිය සම්බන්ධයෙන් පසුගිය දින වල සමාජ මාධ්‍ය තුළදි ඇති වූ සාකච්ඡාවක් ඇති විය. ඒ ඇය විවාද සම්පන්නව සම්මාන කිහිපයකට උරුමකම් කීම නිසාය. ඇය වෙනස්ම නිළියක්. වීණා ජයකොඩිගේ මුල් නම…

මැතිවරණයෙන් පසු උණු කෝපි හා අයිස්ක්‍රීම් යුගයක නොනිමි අරගලය!
නවතම විශේෂාංග

මැතිවරණයෙන් පසු උණු කෝපි හා අයිස්ක්‍රීම් යුගයක නොනිමි අරගලය!

2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් නැවත වතාවක් තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලයක් හිමි ආණ්ඩුවක් බලයට පත් වී තිබේ. මින් පෙර ඉතිහාසයේ මෙසේ තුනෙන් දෙකේ බලයක් ලැබුණු අවස්ථා වන්නේ 1956, 1970 සහ 1977 යි. 1970 දී තුනෙන් දෙකේ බලයක්…

19 යේ රැකවරණය දැන් මහින්දගේ අතේ – පිලිප් දිසානායක
නවතම විශේෂාංග

19 යේ රැකවරණය දැන් මහින්දගේ අතේ – පිලිප් දිසානායක

මැතිවරණය අවසන් විය. වත්මන් ජනාධිපති වරයා ඇතුලු පොදුජන පෙරමුණ ඉල්ලු තුනෙන් දෙකේ බලය ඔහුට ලබා ගැනීමට හැකි වු අතර, අවශ්‍ය නම් දැන් ඔවුන්ට අනෙකුත් මුස්ලිම් හා දමිල පක්ෂයන්ගේ සහායෙන් හයෙන් පහක බලයක් වුවද මෙම පාර්ලිමේන්තුව…

ආර්ථික ප්‍රතිඵලය – හර්ෂ ගුණසේන
නවතම විශේෂාංග

ආර්ථික ප්‍රතිඵලය – හර්ෂ ගුණසේන

මෙම ලිපිය පළවන විට මහ මැතිවරණ ප්‍රතිඵල නිකුත්වී තිබෙනු ඇත. කුමන පක්ෂයක් ජය ගත්තද ඔවුන්ට රටේ ආර්ථිකය සම්බන්ධ බරපතල ගැටලු‍වකට මුහුණ දීමට සිදුවෙයි. අප මුහුණදෙන ආර්ථික ගැටලු‍වට නිදහසෙන් පසු මෙරට පාලනය කළ සියලු‍ම දේශපාලන පක්ෂද…

ශ්‍රී ලංකාවේ නව රජය හමුවට මුලින්ම එන අභියෝග!
නවතම විශේෂාංග

ශ්‍රී ලංකාවේ නව රජය හමුවට මුලින්ම එන අභියෝග!

2020 මහ මැතිවරණය ඉතාමත් සුවිශේෂී වන්නේ ගෝලීය කොවිඩ් 19 වසංගත තත්ත්වය යටතේත් 70% කට වඩා වැඩි ඡන්ද දායකයින් ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශ කිරීම නිසා පමණක්ම නොව පැරණිතම හා ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම විශාල පසුබෑමකට ලක්වීමත් ප්‍රධාන…

මෛත්‍රීපාල සිරිසේන ට්‍රෝජන් අශ්වයෙක් ද?
නවතම විශේෂාංග

මෛත්‍රීපාල සිරිසේන ට්‍රෝජන් අශ්වයෙක් ද?

එස් එෆ් ලොක්කට අනුරාධපුරේ දී වෙඩි තියපු එක ගැන, සමාජයේ කතා ගොඩක් පැළවී ඇත. ඒ සිද්ධිය, ඒ වෙලාවේ 10 දෙනෙක් දැක්කේ නම්, එම සිද්ධිය ගැන කතන්දර 10ක් අඩුම තිබෙන්නට පුලුවන්. මෙහෙම බැලුවහම 'ඇත්ත' නැත්තං 'සත්‍ය'…

මම නොනිදපු කුණු කානුවක් කුරුණෑගල නෑ..!
විශේෂාංග

මම නොනිදපු කුණු කානුවක් කුරුණෑගල නෑ..!

දැන් ඔහු 73 න් වියැතිය. පදිංචිය කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිටිසර ගමකය. එහෙත් නම කියූ පමණින් රටපුරා සුවිශාල පිරිසක් ඔහු හඳුනයි. ඒ අතරින් වැඩි පිරිසක් රාජ්‍ය සේවයේ සිටි හා දැනටත් සිටින මාණ්ඩලික මට්ටමේ නිලධාරීන් වේ. ඔහු වැදගත්…

සම්පායෝ සහ තවත් අය එදිරිව රටේ නීතිය!
නවතම විශේෂාංග

සම්පායෝ සහ තවත් අය එදිරිව රටේ නීතිය!

මැතිවරණ උණුසුම මැද පසුගිය සතිය දෙවනත් කල මිනිසා සම්පායෝය. සාමාන්‍යයෙන් ලංකාවේ මාධ්‍ය දෙවනත් කරන්නේ නීතියෙන් කට්ටි පනින්නන්ය. සම්පායෝ මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරිවරයාය. ඔහුව අත්අඩංගුවට ගැනීමට මීගමුව මහේස්ත්‍රාත්වරයා විසින් වරෙන්තු නිකුත් කලේ පසුගිය ජූලි 22 වනදා…

වධහිංසාවන් ඇතුළු නීතිවිරෝධී ඝාතන රැල්ල ඉහළ යන ලකුණු!
නවතම විශේෂාංග

වධහිංසාවන් ඇතුළු නීතිවිරෝධී ඝාතන රැල්ල ඉහළ යන ලකුණු!

ජූලි 11 දා, අඟුලාන පොලීසියේ නිලධාරියෙකු විසින්, මොරටුව, ලුනාව වෙරල අසබඩ ජීවත්වූ අමිත් කරුනාරත්න නමැති ධීවරයා වෙඩි තබා ඝාතනය කිරීමත් සමග ප්‍රදේශයේ මහජනතාව ආරම්භ කල විරෝධතා උද්ඝෝෂනය තවදුරටත් ඉදිරියට ගෙනයමින්, ඔවුහු, ජූලි 16 දා අඟුලාන…

රැඩිකල් මැද මාවතක් – මංගල සමරවීර
නවතම විශේෂාංග

රැඩිකල් මැද මාවතක් – මංගල සමරවීර

1947 සිට  ගත් කළ 16 වැනි පාර්ලිමේන්තුව තේරීමට අගෝස්තු 5 වැනි දින තවත් මහ මැතිවරණයකට අප සූදානම් වෙමින් සිටින මේ අවස්ථාව, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී විශ්වසනීයත්වය හා ප්‍රජාතන්ත්‍රවාදයේ හා අනාගතය පිළිබඳව මෙනෙහි කිරීමට සුදුසුම මොහොතකි. පාර්ලිමේන්තු…

1994, 2015 සහ 2020 : මෙතැනින් කොතැනටද? – සුනන්ද දේශප්‍රිය
නවතම විශේෂාංග

1994, 2015 සහ 2020 : මෙතැනින් කොතැනටද? – සුනන්ද දේශප්‍රිය

මැතිවරණ  සමයේ දැල්වෙන අපේක්ෂා ඉදිරියට ගෙන යාමට රට කර වූ නිල් කොළ දේශපාලනය අසමත් වී තිබේ. අප බොහෝ දෙනෙකු 1994 චන්ද්‍රිකා කුමාරතුංගගේ නායකත්වයෙන් යුත් පොදු ජන එක්සත් පෙරමුණ බලයට ගෙන ඒම පිනිස දරදිය ඇද්දෙමු. ඒ…

ප්‍රේමලාල් ජයසේකර නොහොත් චෝකා මල්ලීටත් ජනාධිපති සමාව ලැබෙයිද?..
නවතම විශේෂාංග

ප්‍රේමලාල් ජයසේකර නොහොත් චෝකා මල්ලීටත් ජනාධිපති සමාව ලැබෙයිද?..

ජූලි 31 දා දවස විශේෂ ය. උදේ පාන්දරම අහන්නට ලැබුණේ අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා කොළඹ අපරාද කොට්ඨාශය, අත්අඩංගුවට ගෙන ඇති බවය. හේතුව සේ කියවුණේ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන නීති විරෝධී…

බුවනෙකබාහු රාජ සභාවේ අවුල හා ලංකා ඉතිහාසයේ ආගමික විහිලුව
නවතම විශේෂාංග

බුවනෙකබාහු රාජ සභාවේ අවුල හා ලංකා ඉතිහාසයේ ආගමික විහිලුව

ලංකාවට අතිශයින් දීර්ඝ ලිඛිත ඉතිහාසයක් ඇතැයි කියයි. ලංකා‍වේ ලිඛිත ඉතිහාසයට ප්‍රධාන වශයෙන් මූලාශ්‍ර කොට ගන්නේ මහාවංශයයි. මහාවංශය ලිවීම ආරම්භ කාලයටත් එහා ගිය ඉතිහාසයක් මහාවංශයේ ලියවෙයි. මහාවංශයේ ප්‍රධාන චරිතය දුටුගැමුණු මහ රජය. නමුත් මහාවංශය ලියවෙන්නේ දුටුගැමුණු…