ප්‍රචණ්ඩ නොවන පොලිසියක් ගොඩනගන්නේ කෙසේද?
නවතම විශේෂාංග

ප්‍රචණ්ඩ නොවන පොලිසියක් ගොඩනගන්නේ කෙසේද?

ශ්‍රී ලංකාවේ පොලිස් ප්‍රචණ්ඩත්වය දෛනික මාතෘකාවක් බවට පත්වී තිබේ. ශ්‍රී ලංකාව තුළ 2020 වසරේදී පමණක් නීති විරෝධී ඝාතන 26ක් සිදු වී තිබෙන බව වධහිංසනයට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුවේ ප්‍රකාශක පිලිප් දිසානායක පැවසීය. එම ඝාතන අතරින්…

පුවත්පත් මණ්ඩලය කියන්නේ මොකද්ද? කුමක් සඳහා ද? – නීතීඥ විරංජන හේරත්
නවතම විශේෂාංග

පුවත්පත් මණ්ඩලය කියන්නේ මොකද්ද? කුමක් සඳහා ද? – නීතීඥ විරංජන හේරත්

මේ වනවිට ආණ්ඩුව ප්‍රකාශ පත් කරලා තියෙනවා ඔවුන් විසින් කැබිනට් තීරණයක් අරගෙන තියෙනවා කියලා 1973 ස්ථාපිත කරන ලද පුවත්පත් මණ්ඩල පනත, විද්‍යුත් සහ සමාජ මාධ්‍යයටත් බලපාන පරිදි සංශෝධනය කරන්න. මෙතනදී පැහැදිලි නැහැ කුමක්ද මෙහි අදහස…

මිය ගිය පුතුගේ උණුසුම සොයන නූතන කීසා ගෝතමිය ඇයද?
නවතම විශේෂාංග

මිය ගිය පුතුගේ උණුසුම සොයන නූතන කීසා ගෝතමිය ඇයද?

යුද්ධ හමුදා පුහුණුවේ යෙදී සිටියදී වැවක ගිලීමෙන් මිය ගිය බව පවසන පුහුණු යුද්ධ හමුදා සෙබළාගේ මරණය සම්බන්ධයෙන් වසර දෙකකට ආසන්න කාලයක් ගත වී ඇතත් තවමත් සාධාරණයක් ඉටු වී නොමැති බව එම සෙබළාගේ මව පවසයි. බේරුවල,…

කල්ලතෝනි හංවඩුව ගැසූවන්ට ගෞරවාන්විත සමුගැනීමක්!
නවතම විදෙස් විශේෂාංග

කල්ලතෝනි හංවඩුව ගැසූවන්ට ගෞරවාන්විත සමුගැනීමක්!

අධිකරණ වෛද්‍ය ක්ෂේත්‍රයේ සේවය කළ අඩ සියවසකට ආසන්න කාලය තුලදී සෝනියා බර්මියුඩේස්ගේ හිතට වද දුන් එක් දුක්මුසු  කාරණයක් වූයේ, මියගිය පුද්ගලයකුගේ අවසන් කටයුතු සිදු කිරීමට වත්කමක් ඇති පවුල්වලට සාපේක්ෂව එසේ කිරීමට වත්කමක් නොමැති පවුල්වලට වෙනස්කම්…

ජිනීවාහිදී ලංකාවට විරුද්ධ වූයේ ද්‍රෝහීන්ද?
නවතම විශේෂාංග

ජිනීවාහිදී ලංකාවට විරුද්ධ වූයේ ද්‍රෝහීන්ද?

ජිනීවා පරාජය වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තරයේදී තීරණාත්මකව පරාජය වූ පළමු අවස්ථාවයි. ලංකාවේ විදේශ ඇමතිවරයාට අනුව මෙය පරාජයක් නොව ජයග්‍රහණයකි. මෙවන් බාල දේශපාලනික කතා විදේශ ඇමතිවරයකුට තරම් නොවේ. එය ආණ්ඩුවේ වෙනත් කයිවාරුකාර මහතෙකු ලවා ජනතාවට සන්නිවේදනය කිරීම…

ගල වැටිලා ගොඩක් කල්..!
නවතම විශේෂාංග

ගල වැටිලා ගොඩක් කල්..!

පහුගිය දොහක පස්සර වෙච්ච බස් අනතුරෙන් පස්සේ රටම ගලක් ගැන කතා කළා. ගොඩක් අය ගලට බැන්නා, ගල නිසා තමයි බසෙක පෙරලුණේ කියලා කිව්වා. තවත් සමහරු කිව්වා මේ පාර අයිති රාජ්‍ය ආයතනය ගල අයින් කරපු නැති…

කාලකණ්ණි රටක ඉපදීමේ කරුමය මරණින් ගෙවූ පස්සර මිනිස්සු!
නවතම විශේෂාංග

කාලකණ්ණි රටක ඉපදීමේ කරුමය මරණින් ගෙවූ පස්සර මිනිස්සු!

මේ රට පුදුම කාලකණ්ණි රටක්. මේ රටේ කිසිම දේකට නීතියක් පාලනයක් සිස්ටම් එකක් නැහැ. සුද්දෝ හදලා දුන්න සිස්ටම් සේරම කළු සුද්දෝ නිදහසින් පස්සේ මේ අවුරුදු 70 අස්සේ කාලා දාලා ඉවරයි. ඒකට හේතුව ඩී එස් ගේ…

මතවලට මතවලින් මුහුණදෙන්න; මර්දනය අතට නොගන්න – අජිත් පැරකුම් ජයසිංහ
නවතම විශේෂාංග

මතවලට මතවලින් මුහුණදෙන්න; මර්දනය අතට නොගන්න – අජිත් පැරකුම් ජයසිංහ

මුස්ලිම් දේශපාලන නායකයකු හා හිටපු ආණ්ඩුකාරවරයකු වන අසාද් සාලි අත්අඩංගුවට ගෙන තිබේ. තමන් රජයේ නීතියට ගරු නොකරන බව හා ගරු කරන්නේ මුස්ලිම් නීතියකට බව ඔහු විසින් කරන ලද ප්‍රකාශයක් එයට හේතු වී තිබේ. ඔහුගේ මතය…

භාග්‍යාට බය ත(නි)ඩි සිංහල ආණ්ඩුව
නවතම පින්තූර ගැලරිය විශේෂාංග

භාග්‍යාට බය ත(නි)ඩි සිංහල ආණ්ඩුව

භාග්‍යා අබේරත්න යුගයේ තරුවක් කිරීමට මේ වන විට ආණ්ඩුව සමත් වී ඇත. නමුත් එය ආණ්ඩුවේ අපේක්ෂාව නොවීය. ආණ්ඩුවේ අපේක්ෂාව වූයේ භාග්‍යා ඇතුලු ජනසමාජය නිහඩ කරවීමයි. ආණ්ඩුව ප්‍රශ්නවලට පිළිතුරු සපයන්නේ වර්ෂ 2015ට පෙර සිදු කරන ලද…

දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, ආනන්ද සංගරී හා 43 සේනාංකය – අජිත් පැරකුම් ජයසිංහ
නවතම පින්තූර ගැලරිය විශේෂාංග

දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, ආනන්ද සංගරී හා 43 සේනාංකය – අජිත් පැරකුම් ජයසිංහ

අජිත් පැරකුම් ජයසිංහ දැනට බන්ධනාගාරගත කොට සිටින දෙමළ දේශපාලන සිරකරුවන් පිරිස පොදු සමාවක් යටතේ නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී පසුගිය 10දා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත ලිපියක් යවමින් ඉල්ලා…

මේ ආණ්ඩුව කොරෝනාව ගරානාවක් කරගත්තා – පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානයක්කාර
නවතම විශේෂාංග

මේ ආණ්ඩුව කොරෝනාව ගරානාවක් කරගත්තා – පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානයක්කාර

කොවිඩ් දේශපාලනය කොවිඩ් පළවෙනි රැල්ල මර්දනය කරන්න රජය වෙච්ච වෙහෙසවීම මේ අවස්ථාවේදී අපිට දකින්නට පුළුවන් කමක් නෑ. ඒ වෙලාවේ කොවිඩ් මර්දනය දක්ෂ විදිහට කරපු රාජ්‍ය නිලධාරින් වෙන තැන් වලට යොදවලා සම්පූර්ණම දේශපාලනීකරනය කරන්න සහ කොරෝනාව…

මියන්මාර මිලිටරි ජුන්ටාවට ආරාධනා කර ලංකාව නාගනී!
නවතම විශේෂාංග

මියන්මාර මිලිටරි ජුන්ටාවට ආරාධනා කර ලංකාව නාගනී!

නොබැඳි විදෙස් ප්‍රතිපත්තියක් ගැන කටමැත දොඩමින් චීනයට කත් අඳින ශ්‍රී ලංකාවේ වර්තමාන ආණ්ඩුව පැනපු ගමන් මියන්මාර මිලිටරි ජුන්ටාව එරට නීතියානුකූල ආණ්ඩුව බව පිළිගෙන ඇති බව ශ්‍රී ලංකා විදෙස් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මියන්මාර විදේශ අමාත්‍යවරයාට පසුගිය…

සතුරකු සෙවීමේ සමාජ මනෝභාවය, කොවිඩ් වසංගතය හා මුස්ලිම් ජනයා
නවතම විශේෂාංග

සතුරකු සෙවීමේ සමාජ මනෝභාවය, කොවිඩ් වසංගතය හා මුස්ලිම් ජනයා

ලංකාවේ පැවති සිවිල් යුධ සමයේදී සිංහල බෞද්ධ සාමූහික විඥානය විසින් සිංහල සමාජයේ අනෙකා වශයෙන් හදුනා ගැනුණේ දෙමළ ජනයාය, එය යුද්ධය අවසන්වීමත් සමග ක්‍රමානුකූලව  මුස්ලිම් ජනයා වෙතට විතැන් වූ අයුරු අපට නිරීක්ෂනය කල හැකිය.  මෙම ලිපිය…

හිස සුන් තරුණියකගේ සැඟවූ ආත්මය!
නවතම විශේෂාංග

හිස සුන් තරුණියකගේ සැඟවූ ආත්මය!

ලංකාවේ සමාජ ව්‍යාපාරයන් හී නියැලෙන බොහෝ ස්ත්‍රීහූ සොඳුරු ජීවන අත්දැකීම් වලට මුහුණ දුන් අය නොවෙති. ජීවිතයේ විවිධ හැලහැප්පීම් වලට, අත්දැකීම් වලට මුහුණ දෙමින්, ඒ හරහා ලැබූ පන්නරය හරහා තමන්ගේ සමාජ ස්ථාවරයන්, මතවාදයන්, සාදාගත් අය වෙති.…

කාන්තා දිනයට ගෘහස්ත ප්‍රචණ්ඩත්වය වැලැක්වීමේ පනත කියවමූ! – නීතිඥ ලක්ෂාන් ඩයස්
නවතම විශේෂාංග

කාන්තා දිනයට ගෘහස්ත ප්‍රචණ්ඩත්වය වැලැක්වීමේ පනත කියවමූ! – නීතිඥ ලක්ෂාන් ඩයස්

කොලඹ ජාතීක රෝහලේ සංඛ්‍යාලේඛන අනුව ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය නිසා රෝහල්ගතවන කාන්තාවන් ගනන දිනකට 12ක් පමන වන බව අද( මාර්තු 05) දීන ප්‍රවෘත්තියක් ලෙස විකාශය විය , බත ඉදෙනතුරු පමනක් තිබෙන සරල ගැටුමක් ලෙස සමහර දේශපාලනඥයින් අර්ථ…

වේල්ල වීදියේ හිසසුන් මළකඳ හා පොලිස් ප්‍රචණ්ඩත්වය – අජිත් පැරකුම් ජයසිංහ
නවතම විශේෂාංග

වේල්ල වීදියේ හිසසුන් මළකඳ හා පොලිස් ප්‍රචණ්ඩත්වය – අජිත් පැරකුම් ජයසිංහ

විවාහක උප පොලිස් පරීක්ෂකවරයකු තම (අනියම් යයි කියන) පෙම්වතිය මරා, හිස සඟවා, සිරුර ගමන් බෑගයක දමාගෙන කොළඹ නගරයට ගෙනැවිත්, වේල්ල වීදියේ දමා, පළාගොස්, නිවසට පොලිසිය පැමිණෙද්දී, ලියුමක් ලියා තබා, කැලේ පැන, එල්ලී හා වස පානය…

මිලිටරි බලයට එරෙහි නැගිටින මියෙන්මාර තරුණ ප්‍රජාවගේ නව විරෝධතා කලාව- සේනක වත්තෙගෙදර
නවතම විශේෂාංග

මිලිටරි බලයට එරෙහි නැගිටින මියෙන්මාර තරුණ ප්‍රජාවගේ නව විරෝධතා කලාව- සේනක වත්තෙගෙදර

තායලන්ත ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේ සංකේතය බවට පත් තෙඇඟිළි විරෝධය මියන්මාර ප්‍රතිවිරුද්ධකම්පෑමේ සළකුණ බවටද පත් කැරුණේ වෛද්‍ය ශිෂ්‍යාවන් පිරිසක් එය යොදා ගැනීම මගිනි. මෙම ආචාරවය/විරෝධය Hunger Games  නම් ජනප්‍රිය රූපවාහිනී කතා මාලාවෙහි ජනාධිපති ස්නෝ නම්  එකාධිපතියට එරෙහිව…

ජිනීවා – වෘත්තීය බුද්ධිමතුන් පිරිසකගේ නාටකයක් පමණක්ද? – අජිත් පැරකුම් ජයසිංහ
නවතම විශේෂාංග

ජිනීවා – වෘත්තීය බුද්ධිමතුන් පිරිසකගේ නාටකයක් පමණක්ද? – අජිත් පැරකුම් ජයසිංහ

ලංකාවේ මිනිසුන්ට ජිනීවා කියන්නේ හුදු ස්විට්සර්ලන්තයේ නගරයකට එහා ගිය දේශපාලන අරුතක් දෙන වචනයක්. මානව හිමිකම්, යුද අපරාධ, අතුරුදහන්වීම්, ජාතික ප්‍රශ්නය, දේශපාලන විසඳුම් ආදිය සමග ජිනීවා සම්බන්ධයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය (UNHRC) කියන්නේ එක්තස් ජාතීන්ගේ…

ලෝකයේ වැඩිම උභය ජීවීන් වඳවී ඇත්තේ ශ්‍රී ලංකාවේ!
නවතම විශේෂාංග

ලෝකයේ වැඩිම උභය ජීවීන් වඳවී ඇත්තේ ශ්‍රී ලංකාවේ!

ගෙවී ගිය දශකය තුළ ලෝකයෙන් සදහටම තුරන් වූ දියගොඩ දෙකෙහිම වාසය කරන සතුන් අතුරින් වැඩිම පිරිසක් අහිමි වී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් බව හෙළි වී තිබේ වඳවී ඇති උභය ජීවී විශේෂ තිස් පහකින් විශේෂ විසි එකක්ම…

ඇස්ට්‍රාසෙනෙකා වගේ ද අපේ දේශීය බඩු..
නවතම විශේෂාංග

ඇස්ට්‍රාසෙනෙකා වගේ ද අපේ දේශීය බඩු..

වසරකට ආසන්න කාලයක් තිස්සේ ඉතා සීග්‍රයෙන් මුලු ලොව පුරා පැතිරුණු කොවිඩ් 19 වසංගත තත්ත්වය යම් දුරකට පාලනය වන බවක් පසුගිය සතියේ සංඛ්‍යා ලේඛන අනුව බලද්දී පෙනෙන්නට තිබේ. ඒ රටවල් කිහිපයක් විසින් කොවිඩ් මර්ධන එන්නත් කිහිපයක්…

දූපත් 3ක් චීනයට දෙන්න යන කතාවේ ඇත්ත, නැත්ත..,
නවතම විශේෂාංග

දූපත් 3ක් චීනයට දෙන්න යන කතාවේ ඇත්ත, නැත්ත..,

ලංකා විදුලිබල මණ්ඩලය විසින් ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ විදුලි බලය සැපයීමේ විශ්වාසනීයත්වය වැඩිදියුණු කිරිමට සහාය වීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර ඒ් යටතේ වර්තමාන විදුලිබල ජාලයේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරිම සඳහා සුලබව පවතින බලශක්ති සම්පත් උපයෝගී…

මේක ඇවිල්ල ඩොලර් උල්පතක්! – ලාල් බංගමුවගේ (ස්වාධීන වරාය සේවක සංගමයේ සභාපති)
නවතම විශේෂාංග

මේක ඇවිල්ල ඩොලර් උල්පතක්! – ලාල් බංගමුවගේ (ස්වාධීන වරාය සේවක සංගමයේ සභාපති)

විශේෂයෙන්ම අද වෙද්දි ලෝකෙ බොහෝ නැව්වලින් containers පහළොස්දාහක් විසිදාහක් අරන් එනවා. නැගෙනහිර පර්යන්තය මීටර දහ අටක් ගැඹුරයි. එතනට ඕනෑම නැවක් අල්ලන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි 2029 දී නැගෙනහිර පර්යන්තයට එහා පැත්තේ තිබෙන SAGT  ජෝන් කීල්ස්ලගෙ…

ශක්තිකට නිදහස: ICCPR පනතේ අවභාවිතාවට වග කියන්නේ කවුද?
නවතම විශේෂාංග

ශක්තිකට නිදහස: ICCPR පනතේ අවභාවිතාවට වග කියන්නේ කවුද?

ෆේස් බුක් පිටුවේ කෙටි කතාවක් පළ කිරීම හේතු කොට ගෙන අත්අඩංගුවට ගත් පළමු ශ්‍රී ලාංකික පුරවැසියා වන ශක්තික සත්කුමාර නිදොස් කොට නිදහස් කිරීමට ඊයේ (09) දින පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය කටයුතු කර ඇත. අදාළ චෝදනාව පවත්වාගෙන…