රුසියානු රත්තරං ආනයනය තහනම්
නවතම විදෙස්

රුසියානු රත්තරං ආනයනය තහනම්

රුසියානු රත්තරං ආනයනය කිරීම තහනම් කිරීමට ඇමරිකාව, කැනඩාව, ජපානය සහ බ්‍රිතාන්‍ය ජර්මනියේ පැවැත්වෙන ජී7 සමුළුවේදී තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මෙම තීරණය හෙට (28) නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. එයින් රුසියාව…

ඇෆ්ගනිස්තාන භූකම්පනයෙන් 1000ක් මරුට
නවතම විදෙස්

ඇෆ්ගනිස්තාන භූකම්පනයෙන් 1000ක් මරුට

ඇෆ්ගනිස්තානයට සිඳුවූ භූ කම්පනයෙන් මේ වන විට 1000ක පමණ පිරිසක් ජීවතක්ශයට පත්ව ඇති බව වාර්තා වේ. එසේම 1500ක පිරිසක් තුවාල ලබා ඇති අතර මෙතෙක් අතුරුදන් ප්‍රමාණය ගණනය කර නොමැත. මෙම භූකම්පනයෙන් ගිනිකොන දිග ඇෆ්ගනිස්තානයටදැඩි හානියක්…

අවසන් ප්‍රථිපලයෙන් මැක්‍රෝන්ට බහුතරය අහිමි වෙයි
නවතම විදෙස්

අවසන් ප්‍රථිපලයෙන් මැක්‍රෝන්ට බහුතරය අහිමි වෙයි

පසුගිය දා (19) පැවැත්වුණු ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණයේ අවසන් වටයේ ඡන්ද විමසීමේ දී බහුතර බලය එරට ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන්ට අහිමි වී තිබේ. එනම් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම්මානුවෙල් මැක්‍රෝන්ගේ පාලක පක්ෂය පාර්ලිමේන්තු මැතිවරණයෙන් වැඩි ආසන සංඛ්‍යාවක්…

රාජ්‍ය සහන ඉක්මන් කළොත් ජන අරගල නවතී – IMF
නවතම විදෙස්

රාජ්‍ය සහන ඉක්මන් කළොත් ජන අරගල නවතී – IMF

ලංකාවේ අද උද්ගත වී ඇති ජන අරගල ඉදිරියේදී වෙනත් රටවල පැතිර යාම වැළැක්වීමට නම් ජනතාවගෙන් දිළිඳුම පිරිස් සඳහා ආහාර සහ බලශක්ති සහනාධාර ලබා දීමට රජයන් පියවර ගත යුතු යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(IMF) පවසයි. IMF කළමනාකාර…

තේ පානය අඩු කරන ලෙස පාකිස්තාන රජය ජනතාවගෙන් ඉල්ලයි
නවතම විදෙස්

තේ පානය අඩු කරන ලෙස පාකිස්තාන රජය ජනතාවගෙන් ඉල්ලයි

තේ සහ කිරි තේ පානය අඩු කරන්නැයි පාකිස්තාන රජය එරට ජනතාවට පවසා ඇත. පාකිස්තානය මේ වනවිට දැඩි ආර්ථික අර්බුදයකින් බැටකන අතර, එරට විදේශ මුදල් සංචිත ඉතා වේගයෙන් අඩු වීමට පටන්ගෙන තිබේ. මේ හේතුව නිසා ආනයන…

රාහුල් ගාන්ධිගෙන් මෝදි රජයට අප්‍රසාද
නවතම විදෙස්

රාහුල් ගාන්ධිගෙන් මෝදි රජයට අප්‍රසාද

කොංග්‍රස් නායක රාහුල් ගාන්ධි සිය නිල ට්විටර් ගිණුමට සටහනක් තබමින් කියා සිටියේ "BJP හි ගජමිතුරුවාදය දැන් පෝක් සමුද්‍ර සන්ධිය තරණය කර ශ්‍රී ලංකාවට පැමිණ ඇති" බවයි. එසේම ඔහු ශ්‍රී ලංකා විදුලිබල ව්‍යාපෘතියට කරන ලද මැදිහත්වීම්…

මහමැතිවරණයෙන් ජනපති ඉමැනුවෙල් ගේ පක්ෂයට බහුතරය
නවතම විදෙස්

මහමැතිවරණයෙන් ජනපති ඉමැනුවෙල් ගේ පක්ෂයට බහුතරය

ප්‍රංශ පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් , ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ කණ්ඩායමට පාර්ලිමේන්තුවේ බහුතරය හිමිව තිබේ. පාර්ලිමේන්තුවේ බහුතරය සඳහා ආසන 289 ක් හිමිකරගත යුතුව තිබුණු අතර ප්‍රංශ ජනපතිගේ කණ්ඩායම ආසන 577 ක් දිනා ගත්තේය‍. ප්‍රංශ දේශපාලන විශ්ලේෂකයන් බොහෝ දෙනා…

ඇමරිකාව, තවමත් සමාජයක් නොවේ…!
නවතම විදෙස් විශේෂාංග

ඇමරිකාව, තවමත් සමාජයක් නොවේ…!

මේ දවස්වල විශාල ජන ඝාතක රැල්ලක් යනවා ඇමෙරිකාවේ. තුවක්කුවක් රැගෙන එන තනි පුද්ගලයෙක් වෙළඳ ආයතනවල බඩු ගනිමින් ඉන්න පිරිස්වලට, පාසල්වල ළමුන්ට, ආපන ශාලා වල කෑම ගනිමින් සිටින පිරිස්වලට, රෝහල්වල සිටින පිරිස්වලට ආදී විශාල පිරිසකට වෙඩි…

බොරිස් ජොන්සන් විශ්වාසභංගය ජයගනී
නවතම විදෙස්

බොරිස් ජොන්සන් විශ්වාසභංගය ජයගනී

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඔහුට එරෙහි විශ්වාසභංගය ජයග්‍රහණය කර තිබේ. ඒ මන්ත්‍රීවරුන් 359 න් 211 ක් ඔහුට සහය ප්‍රකාශ කර ඇති හෙයිනි. ඔහුට විරුද්ධව ඇති චන්ද සංඛ්‍යාව 148 කි. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්, කොරෝනා හේතුවෙන්…

මගීන් 22ක් එක්ක නේපාල ගුවන් යානය අතුරුදන්
නවතම විදෙස්

මගීන් 22ක් එක්ක නේපාල ගුවන් යානය අතුරුදන්

නේපාලයේ පොඛාරා නගරයේ සිට ජොම්සොම් නගරය බලා පියාසර කරමින් සිට පෞද්ගලික ගුවන් සේවයකට අයත් ගුවන් යානයක් මගීන් 22ක් සමඟ අද(29) අතුරුදහන් වී ඇතැයි එරට මාධ්‍ය නිවේදනය කර ඇත. අද(29) උදෑසන 10.15 ට පමණ පොඛාරා නගරයෙන්…

ටෙක්සාස් වෙඩි තැබීමෙන් සිසුන් 19ක් මරණයට
නවතම පුවත් විදෙස්

ටෙක්සාස් වෙඩි තැබීමෙන් සිසුන් 19ක් මරණයට

ටෙක්සාස් ප්‍රාන්තයේ Uvalde හි ප්‍රාථමික පාසලකට අඟහරුවාදා ඇතුල් වූ 18 හැවිරිදි තරුණයෙකු, එම පාසල ඇතුලත දියත් කළවෙඩි ප්‍රහාරයකින් මේ වන විට සිසුන් 19 දෙනෙකු සහ වැඩිහිටියන් දෙදෙනෙකු මිය ගිය බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.…

මන්කිපොක්ස් ආසාදිත රටවල් වැඩි වේ
නවතම විදෙස්

මන්කිපොක්ස් ආසාදිත රටවල් වැඩි වේ

මන්කිපොක්ස් නැමති වඳුරු උණ වෛරස තවත් රටවල් කිහිපයක පැතිර ඇහි බවට විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඒ අනුව මේ වන විට මෙම වෛරසය ඊශ්‍රායලය, ස්විට්සර්ලන්තය සහ ඔස්ට්‍රියාවෙන් වාර්තා වී ඇත. එසේම දැනට මන්කිපොක්ස් වෛරසය ව්‍යප්ත…

ජාත්‍යන්තර අපරාධ අධිකරණය යුක්‍රේනෙට
නවතම විදෙස්

ජාත්‍යන්තර අපරාධ අධිකරණය යුක්‍රේනෙට

යුක්රේන අර්බුදයත් සමග රුසියාව සිදු කළ බව පැවැසෙන යුද අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීමට, ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ විශේෂ නියෝජිත පිරිසක් යුක්රේනයේ කීව් අගනුවර බලා පැමිණ ඇත. එම නියෝජිත කණ්ඩායමට සාමාජිකයන් හතලිස් දෙදෙනකු සිටින අතර, ජාත්‍යන්තර අපරාධ…

ෆින්ලන්තයට විදුලිය නෑ
නවතම විදෙස්

ෆින්ලන්තයට විදුලිය නෑ

රුසියාව ෆින්ලන්තයේ විදුලි සැපයුම විසන්ධි කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයට එක් වීමට ෆින්ලන්තය කැමැත්ත පළ කිරීම හේතුවෙන් රුසියාව මෙම තීරණය ගෙන ඇත. එසේම ‘නේටෝ’ සාමාජිකත්වය ලබා…

රුසියානු යුධ අපරාධ හොයන්න කවුන්සිලයක්
නවතම විදෙස්

රුසියානු යුධ අපරාධ හොයන්න කවුන්සිලයක්

යුක්‍රේනය ආක්‍රමණයේ දී සිදු වූ රුසියානු යුද අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ඒ, විශේෂ යෝජනාවක් සම්මත කරගැනීමෙන් අනතුරුවයි. එහි දී සාමාජිකයින් 47 දෙනෙකුගෙන් සමන්විත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ…

යුක්‍රේනෙම අල්ල ගන්න ගේම් ගහන පුටින්
නවතම විදෙස්

යුක්‍රේනෙම අල්ල ගන්න ගේම් ගහන පුටින්

රුසියානු ජනාධිපති පුටින් විසින් දීර්ඝ යුද්ධයකට අවතීර්ණ වෙමින් ඇති බවට අමෙරිකානු බුද්ධි අංශඅනාවරණය කරයි. එනම් යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශය අත්පත් කර ගැනීමෙන් නොනැවති රුසියාව තවදුරටත් යුක්‍රේන භූමිය අත්පත් කර ගැනීමටඋත්සහ දරමින් ඇති බවට ඇමරිකානු බුද්ධි අංශ…

ප්‍රචණ්ඩත්වය උත්සන්න වන විට සංවාදයේ මාවතට එළඹෙන්න – UN මහ කොමසාරිස්
නවතම විදෙස්

ප්‍රචණ්ඩත්වය උත්සන්න වන විට සංවාදයේ මාවතට එළඹෙන්න – UN මහ කොමසාරිස්

ජිනීවා (10 මැයි 2022) -   අඟහරුවාදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලෙට් විසින්  ශ්‍රී ලංකාවේ බලධාරීන්ගෙන් තවදුරටත් ප්‍රචණ්ඩත්වය වලක්වන ලෙස  ඉල්ලා සිටි අතර, රට තුළ පවතින දැඩි ආර්ථික අර්බුදය මධ්‍යයේ ජනගහනයේ දුක්ගැනවිලි…

ඕස්ට්‍රේලියාවෙන් රුසියාවට සම්බාධක
නවතම විදෙස්

ඕස්ට්‍රේලියාවෙන් රුසියාවට සම්බාධක

විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට යුක්‍රේනයේ ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් ප්‍රදේශයන් ආක්‍රමණය කර ඇති රුසියානු නායකත්වයෙන් යුත් සංවිධානවල නිලධාරීන් 34 දෙනෙකුට ඕස්ට්‍රේලියාව විසින් සම්බාධක පනවා ඇත. මෙම පුද්ගලයින් යුක්‍රේන රජයේ අවසරයකින් තොරව එරට ප්‍රදේශ කෙරෙහි රුසියානු…

ඇමරිකාවෙන් යුක්‍රේනයට ආධාර
නවතම විදෙස්

ඇමරිකාවෙන් යුක්‍රේනයට ආධාර

අමෙරිකාව , යුක්‍රේනයට තවත් ඩොලර් බිලියන 33 ක ආධාර ලබා දීමට සූදානම් බව සඳහන් වේ. එනම් විදෙස් වාර්තා සඳහන් කළේ, අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් ඊට අදාළ ඉල්ලීම කොංග්‍ර‍ස් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි. ඒ අනුව…

පෝලන්තයට සහ බල්ගේරියාවට ගෑස් නැහැ
නවතම විදෙස්

පෝලන්තයට සහ බල්ගේරියාවට ගෑස් නැහැ

පෝලන්තයට සහ බල්ගේරියාවට ගෑස් සැපයීම අත්හිටුවන බව, රුසියානු රජය නිවේදනය කර ඇත. පෝලන්තයේ ගෑස් අවශ්‍යතාවෙන් 50% ක් සපයන්නේ රුසියාවේ ගෑස්ප්‍රොම් සමාගමයි. එහෙත්, සිය රටවැසියන්ට කප්පාදුවකින් තොරව ගෑස් සපයන බව, පෝලන්ත ආණ්ඩුව අවධාරණය කළේ, බලශක්ති සැපයුම…

සාකච්ඡාවට එන්න, පුටින්ට නැවත ආරාධනා
නවතම විදෙස්

සාකච්ඡාවට එන්න, පුටින්ට නැවත ආරාධනා

යුද්දය අවසන් කිරීම සඳහා යළිත් සාකච්ඡා සඳහා පැමිණෙන්නැයි යුක්‍රේනයේ අගනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  වොලොදිමීර් සිලේන්ස්කි රුසියානු ජනපති ව්ලැදීමීර් පුටින් හට ඉල්ලීම කර තිබේ. එසේම රුසියාව හා යුක්‍රේනය අතර සාම ගිවිසුමකට එළැඹෙන්නේ නම් පුටින් හමුවීමට…

මෙය “ලෝකය වෙත කරන අවසන් ආමන්ත්‍රණය” විය හැක.
නවතම විදෙස්

මෙය “ලෝකය වෙත කරන අවසන් ආමන්ත්‍රණය” විය හැක.

යුක්‍රේනයේ මරියපෝල්හි නාවික හමුදා අණදෙන නිලධාරී සර්හී වොල්, “ලෝකය වෙත කරන අවසන් ආමන්ත්‍රණය” යනුවෙන් ආන්දෝලනාත්මක වීඩියෝ පණිවිඩයක් අන්තර්ජාලයට මුදා හැර තිබේ. එම පණිවුඩයෙන් අණදෙන නිලධාරීයා සඳහන් කර ඇත්තේ, දැවැන්ත රුසියානු හමුදාවන්ගේ ප්‍රහාර හමුවේ සිය හමුදාව…

ඉම්රාන් ඛාන්ට අගමැති ධූරය අහිමි වේ.
නවතම විදෙස්

ඉම්රාන් ඛාන්ට අගමැති ධූරය අහිමි වේ.

ඉම්රාන් ඛාන්, පකිස්ථාන අග්‍රාමාත්‍ය ධුරයෙන් නෙරපා හැර තිබේ. ඒ, ඔහුට එරෙහිව පකිස්ථාන පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ විශ්වාසභංගය යෝජනාවකිනි. මෙම විශ්වාසභංග යෝජනාවට එරට 342 ක් සහිත මන්ත්‍රී මණ්ඩලයෙන් චන්ද 174ක් ලබා ගැනීමට හැකි වී ඇත. මේ…

ඉම්රාන් ඛාන්ට එරෙහි විශ්වාසභංගය යළි කැඳවේ..
නවතම විදෙස්

ඉම්රාන් ඛාන්ට එරෙහි විශ්වාසභංගය යළි කැඳවේ..

පකිස්ථාන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (07) බලරහිත කළේ ය. ඒ, පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව නියෝජ්‍ය කතානායකවරයා විසින් ඉවත දැමීමට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ය.…

පුටින්ගේ හිටපු බිරිදටත් දියණියන්ටත් සම්බාධක
නවතම විදෙස්

පුටින්ගේ හිටපු බිරිදටත් දියණියන්ටත් සම්බාධක

යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ දියණියන් දෙදෙනාට සහ හිටපු බිරිඳටත් සම්බාධක පැනැවීමට ඇමෙරිකා එකිසත් ජනපදය පියවර ගෙන ඇත. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදි, රුසියන් හමුදා යුක්රේනය ආක්‍රමණය කළේ පසුගිය පෙබරවාරි මාසයේය.එම…