ගංවතුරින් බැටකන පකිස්ථානය
අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පකිස්ථානයට බලපා ඇති ගංවතුර තත්වට නිසා මිලියන 30 කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බව වාර්තා වේ. මෙම තත්වයමත එරට තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.…
අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පකිස්ථානයට බලපා ඇති ගංවතුර තත්වට නිසා මිලියන 30 කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බව වාර්තා වේ. මෙම තත්වයමත එරට තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.…
ඔස්ට්‍රේලියාවේ රැකියා අවස්ථා සහ ව්‍යාපාර සඳහා ශ්‍රමිකයින්ගේ හිඟයක් පවතින බව විදෙස් මාධ්‍ය පවසති. එසේ නමුත් ඔස්ට්‍රේලියාවේ ස්ථිර සහ තාවකාලික පදනම මත රැකියා සඳහා විදේශීය ශ්‍රමිකයින් යොමුකර ඇති වීසා අයැදුම්පත් මිලියනයක් පමණ ආගමන විගමන කාර්යාලවල සිරව…
කුඩා සැහැල්ලු ගුවන් යානයකින් ලොව වටා ගිය ළාබාලතම තැනැත්තා ලෙස ගිනස් වාර්තාවක් පිහිටුවීමට බ්‍රිතාන්‍ය, බෙල්ජියම් සම්භවයක් ඇති 17 හැවිරිදි මැක් රදර්ෆර්ඩ් සමත් විය. මැක් රදර්ෆර්ඩ්, යනු මීට පෙර සැහැල්ලු ගුවන් යානයකින් ලොව වටා ගිය සාරා…
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර මාස 6 ක් ගත වී ඇත. යුක්රේනය, ‘උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය’ හෙවත් ‘නේටෝ’ සංවිධානයට හිතවත්ව කටයුතු කිරීම සහ ‘නේටෝ’ සාමාජිකත්වය ඉල්ලා සිටීම රුසියාවේ විරෝධයට හේතුවක්…
කෙන්යානු ජනාධිපතිවරණයෙන් විශිෂ්ඨ ජයක් ලබාගැනීමට විලියම් රූටෝ සමත් වී ඇත. එනම් ඔහු ප්‍රකාශිත ජන්ද වලින් ඔහු50.5%ක් විලියම් රූටෝ ලබාගෙන ඇත. ඔහු කෙන්යාවේ නියෝජ්‍ය ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටීමද විශේෂත්වයකි. මෙම ජනාධිපතිවරණය සඳහා විලියම් රූටෝගේ ප්‍රතිවාදියා…
- කේ. සංජීව - සල්මන් රෂ්ඩි කීවාම මට නිතරම මතක් වෙන දෙයක් තියෙනවා. මිනිහා එක සම්මුඛ සාකච්ඡාවකදී මෙහෙම කියනවා. ' ඔබට මරණ තර්ජනයක් තියෙනවා නම් කවුරුහරි ඔබ ගැන සැලකිල්ලෙන් ඉන්නවා නම්, ඔබ වාහනේ යනකොට ඔබට…
ගාසා තීරයේ ගැටුම් පිළිබඳ සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසි රැස්වීමක් කැඳවා තිබේ. රැස්වීම අමතමින් එක්සත් ජාතීන්ගේ මැදපෙරදිග නියෝජිත ටෝර් වෙන්ස්ලන්ඩ් ප්‍රකාශ කළේ, සතුරුකම් නැවත ආරම්භ කිරීම විනාශකාරී ප්‍රතිවිපාක ගෙනදෙන බවයි. ඉස්ලාමීය ජිහාඩ් සටන්කාමීන්…
- සහන් කසීර වික්‍රමසිංහ - වසර හැත්තෑ හතකට පෙර අද වැනි දවසක ඇමරිකානු හමුදාව හිරෝෂිමා නගරයට පරමාණු බෝම්බ ප්‍රහාරයක් එල්ල කළහ. දිනය 1945 අගෝස්තු මස 06 වැනිදා ය. ජපානයේ වේලාව උදෑසන 08.16 ලෙස සනිටුහන් වූවා…
යුක්රේනයේ සැපොරිසහියා න්‍යෂ්ටික බලාගාරය ආශ්‍රිතව සිදු කෙරෙන යුද ගැටුම් වහා අත්හිටුවන්නැයි එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික බලශක්ති සංවිධානය සියලු පාර්ශ්වවලට දී ඇත. එනම් දිගින් දිගටම ප්‍රහාර සිදුවුවහොත් යුක්රේනය න්‍යෂ්ටික ඛේදවාචකයක් කරා ගමන් කිරීම සිඳුවෙනු ඇතැයි එම සංවිධානය…
-කේ. සංජීව- ඇමරිකා එක්සත් ජනපද සභානායක නැන්සි පෙලෝසිගේ හිතුවක්කාරී තායිවාන සංචාරය සමග අග්නිදිග ආසියානු කලාපයේ යුධ උණුසුම ඉහළ ගොස් ඇත. මෙම සංචාරයට ප්‍රථිචාර වශයෙන් චීනය තායිවාන මුහුදු සීමාව සහ අහස් සීමාව ආක්රමනය කරමින් දැවැන්ත යුධ…
ඇෆ්ගනිස්ථානයේදී ඩ්‍රෝන ප්‍රහාරයකින් අල්කයිඩා නායක අයිමාන් අල් සවාහිරි ඝාතනය කළ බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩෙන් තහවුරු කර ඇත. පසුගිය ඉරිදා (31) ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරදී සීඅයිඒ සංවිධානය විසින් සිදු කරන ලද ත්‍රස්ත විරෝධී මෙහෙයුමකදී මෙම ඝාතනය…
පවතින දේශපාලන අර්බුදය හමුවේ ඉරාකයේ බැග්ඩෑඩ් නුවර විරෝධතාකරුවෝ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදී ඇත. එරට අග්‍රාමාත්‍ය මුස්තාෆා අල්-කශේමි වහා පාර්ලිමේන්තු ගොඩනැගිල්ලෙන් පිටවන්නැයි විරෝධතාකරුවන්ගෙයි ඉල්ලීමක් කරඇත. ඉරාකයේ විරෝධතා ආරම්භ වූයේ පවතින දේශපාලන අර්බුදය හමුවේය. එනම් පසුගිය මාසය…
ඉන්දියාවේ 15 වැනි ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද ගණන් කිරීම අද (21) පෙරවරු 11.00 ට ආරම්භ කෙරේ. ජනාධිපතිවරණ ඡන්ද විමසීම පසුගිය සඳුදා පාර්ලිමේන්තු සභා ගර්භය ඇතුළු ස්ථාන 31 කදී සහ ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාවන් තුළ…
බලයෙන් නෙරපා දැමුණු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ 'තරීක් ඊ ඉන්සාෆ්' පක්ෂය පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ අතුරු මැතිවරණයෙන් ජයග්‍රහණය කර ඇත. දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මෙය අග්‍රාමාත්‍ය ධුරය අහිමිවීමෙන් පසු ඉම්රාන් ලැබූ විශිෂ්ඨ ජයක් බවය. මැතිවරණය පැවැත්වූයේ පන්ජාබ්…
අද (08) උදෑසන ජන හමුවකට සහභාගී වෙමින් සිටය දී වෙඩි ප්‍රහාරයට ලක්වුණ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන ෂෙන්සෝ අබේ මීට සුළු මොහොතකට පෙර ජීවිතක්ෂයට පත් ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජපානයේ වැඩිම කාලයක් අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ හිටපු අග්‍රාමාත්‍යවරයකු වන ෂෙන්සෝ අබේ, වෙඩි ප්‍රහාරයකටලක්ව ඇති බවත් ඔහුගේ තත්වය බරපතල බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එනම් ජන හමුවකට සහභාගී වෙමින් සිටිය දී අයර්ලන්ත ජාතිකයෙකු විසින් ඔහුට වෙඩි…
ඉල්ලා අස්වෙන්නැයි බල කෙරූ නමුත් ඒවා නොසළකා හැර තමන්ගේ අභිමතය පරිදි කටයුතු කළ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අද (07) ඉල්ලා අස්වී ඇත. ලොක්ඩවුන් සමයේ සෞඛ්‍ය නීති උල්ලංඝනය කිරීම සහ කාන්තාවන්ට ලිංගික හිරිහැර කලේයැයි චෝදනා එල්ල…
අඛණ්ඩ විදුලි කප්පාදුව, අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම සහ දේශපාලන අර්බුදයට වහා විසඳුම් දෙන ලෙස ඉල්ලමින් ලිබියානු වැසියන් වීදි බැස තිබේ. මේ අනුව ලිබියාවේ බටහිර සහ නැගෙනහිර ප්‍රදේශ රැසක ජනතාව පාරට බැස විරෝධතා ආරම්භ කර…
ඇමෙරිකාව රුසියාවට පනවා ඇති සම්බාධක සහ තහංචි වලට ප්‍රතිචාර වශයෙන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් බිරිඳ වන ජිල් බයිඩන් සහ බයිඩන්ගේ දියණිය ඇතුළු තවත් ඇමෙරිකන් සෙනෙට් සාමාජිකයන් 25 දෙනකුට රුසියාවට පැමිණීම තහනම් කිරීමට රුසියන් රජය තීරණය…
රුසියානු රත්තරං ආනයනය කිරීම තහනම් කිරීමට ඇමරිකාව, කැනඩාව, ජපානය සහ බ්‍රිතාන්‍ය ජර්මනියේ පැවැත්වෙන ජී7 සමුළුවේදී තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මෙම තීරණය හෙට (28) නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. එයින් රුසියාව…
ඇෆ්ගනිස්තානයට සිඳුවූ භූ කම්පනයෙන් මේ වන විට 1000ක පමණ පිරිසක් ජීවතක්ශයට පත්ව ඇති බව වාර්තා වේ. එසේම 1500ක පිරිසක් තුවාල ලබා ඇති අතර මෙතෙක් අතුරුදන් ප්‍රමාණය ගණනය කර නොමැත. මෙම භූකම්පනයෙන් ගිනිකොන දිග ඇෆ්ගනිස්තානයටදැඩි හානියක්…
පසුගිය දා (19) පැවැත්වුණු ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණයේ අවසන් වටයේ ඡන්ද විමසීමේ දී බහුතර බලය එරට ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන්ට අහිමි වී තිබේ. එනම් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම්මානුවෙල් මැක්රෝන්ගේ පාලක පක්ෂය පාර්ලිමේන්තු මැතිවරණයෙන් වැඩි ආසන සංඛ්‍යාවක්…
ලංකාවේ අද උද්ගත වී ඇති ජන අරගල ඉදිරියේදී වෙනත් රටවල පැතිර යාම වැළැක්වීමට නම් ජනතාවගෙන් දිළිඳුම පිරිස් සඳහා ආහාර සහ බලශක්ති සහනාධාර ලබා දීමට රජයන් පියවර ගත යුතු යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(IMF) පවසයි. IMF කළමනාකාර…
තේ සහ කිරි තේ පානය අඩු කරන්නැයි පාකිස්තාන රජය එරට ජනතාවට පවසා ඇත. පාකිස්තානය මේ වනවිට දැඩි ආර්ථික අර්බුදයකින් බැටකන අතර, එරට විදේශ මුදල් සංචිත ඉතා වේගයෙන් අඩු වීමට පටන්ගෙන තිබේ. මේ හේතුව නිසා ආනයන…
කොංග්රස් නායක රාහුල් ගාන්ධි සිය නිල ට්විටර් ගිණුමට සටහනක් තබමින් කියා සිටියේ "BJP හි ගජමිතුරුවාදය දැන් පෝක් සමුද්‍ර සන්ධිය තරණය කර ශ්‍රී ලංකාවට පැමිණ ඇති" බවයි. එසේම ඔහු ශ්‍රී ලංකා විදුලිබල ව්‍යාපෘතියට කරන ලද මැදිහත්වීම්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes