වෙඩි ප්රහාරයෙන් අගමැතිට බරපතලයි
ජපානයේ වැඩිම කාලයක් අග්රාමාත්ය ධුරය හෙබවූ හිටපු අග්රාමාත්යවරයකු වන ෂෙන්සෝ අබේ, වෙඩි ප්රහාරයකටලක්ව ඇති බවත් ඔහුගේ තත්වය බරපතල බවත් විදෙස් මාධ්ය වාර්තා කරයි. එනම් ජන හමුවකට සහභාගී වෙමින් සිටිය දී අයර්ලන්ත ජාතිකයෙකු විසින් ඔහුට වෙඩි…

























