යුක්‍රේනය සහ රුසියාව ජ්‍යාත්‍යන්තර අධිකරණයට
නවතම විදෙස්

යුක්‍රේනය සහ රුසියාව ජ්‍යාත්‍යන්තර අධිකරණයට

මිනිසුන් සමූළ ඝාතනය කිරීමේ චෝදනාවට අනුව රුසියාව සහ යුක්‍රේනය අද දින ජ්‍යාත්‍යන්තර අධිකරණයට පෙනී සිටීමට නියමිතව තිබේ. එනම් දෙරටම විසින් අත්සන් කරනු ලබූ ජන සංහාරය වළැක්වීම පිළිබඳ 1948 ගිවිසුමේ අර්ථනිරූපණය මත කේන්ද්‍රගතවයි. නමුත් රුසියානු ජනපති…

යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය අනතුරේ
නවතම විදෙස්

යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය අනතුරේ

යුක්‍රේනයේ පිහිටා ඇති යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරයට රුසියානු හමුදා එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාර නිසා එහි ගින්නක් හටගෙන ඇති බවට සහ එම බලාගාරය අනතුරේ බව යුක්‍රේන මාධ්‍ය වාර්තා ප්‍රකාශ කරයි. තත්ත්වය එසේ උනත් තවමත් එහි…

කියෙව් නගරයේ විශාල පිපිරීමක්..!
නවතම විදෙස්

කියෙව් නගරයේ විශාල පිපිරීමක්..!

යුක්‍රේන රුසියා ගැටුමේ නවතම වාර්තා වලට අනුව යුක්‍රේනයේ කියෙව් අගනුවර රුසියානු ගුවන් ප්‍රහාර නිසා දැවැන්ත පිපිරීමක් ඇති වී තිබෙන බවට විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර සිටියා. එමෙන්ම රුසියානු හමුදාව විසින් යුක්‍රේනයේ ප්‍රධාන වරායවල් දෙකක් මේ වන…

රුසියාවේ මඳ නිහඬතාවය ලොකු ප්‍රහාරයකට ද ??
නවතම විදෙස්

රුසියාවේ මඳ නිහඬතාවය ලොකු ප්‍රහාරයකට ද ??

එක්සත් ජනපදයේ යුද අධ්‍යන පිළිබඳ ආයතනයේ යුද විශ්ලේෂකයන් විසින් වර්තමාන රුසියානු යුක්‍රේන් අර්බුදය පිළිබඳව ඉඳිරිපත් කර ඇති කරුණු අනුව රුසියාව මේ වන විට මඳ නිහඩතාවයක් පෙන්නුම් කරමින් සිටී. විශ්ලේශකයන්ට අනුව එය යුද ව්‍යාපාරයේ ප්‍රතිසංවිධානගත වීමකි.…

අපිව ඉක්මනින් යුරෝපා සංගමයට ගන්න – යුක්‍රේන ජනාධිපති
නවතම විදෙස්

අපිව ඉක්මනින් යුරෝපා සංගමයට ගන්න – යුක්‍රේන ජනාධිපති

යුක්‍රේනය කඩිනමින් යුරෝපා සංගමයේ සාමාජිකයකු කර ගන්නැයි යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී යුරෝපා සංගමයෙන් ඉල්ලීමක් කර තිබේ. යුක්‍රේන ජනාධිපති සෙලෙස්කී නිල වශයෙන් යුරෝපා සංගමයේ සාමාජිකත්වය ඉල්ලමින්, අදාල ලියකියවිලිවලට අත්සන් තැබුවේ ඊයේ (28) දිනයේය. යුක්‍රේන යුරෝපා සංගමයේ…

රුසියාවට ගහන්න කැමතිනම් එන්න…
නවතම විදෙස්

රුසියාවට ගහන්න කැමතිනම් එන්න…

යුක්‍රේනයට බලහත්කාරයෙන් ඇතුල්වී සිටින රුසියානු හමුදාව සමග සටන් කරන්නට කැමති ඕනෑම රටක සටන්කාමියෙකුට වීසා නොමැතිව නිදහසේ තම රටට ඇතුල් විය හැකි බව සහ ඇතුල්වී ජාත්‍යන්තර ආරක්ෂක බලඇණිය සමග එකතුව සටන් කළ හැකි බව යුක්‍රේන ජනාධිපති…

යුද්ධය නිසා අපිට මොකද වෙන්නේ?
නවතම විදෙස්

යුද්ධය නිසා අපිට මොකද වෙන්නේ?

මේ වන විට ඔබ අප සියලු දෙනාම රූපවාහිනිය දැමූ පමණින්ම දන්නවා එහි යන ප්‍රධාන ප්‍රවෘත්තිය මොකක්ද කියලා. ඒ කියන්නේ තුන් වන ලෝක යුද්ධයකට අත වනන රුසියානු යුක්‍රේන අර්බුදය ගැන. වත්මන් තත්වය මේ වෙද්දී තත්ත්වය ඉතාම…

ලෝකය න්‍යෂ්ටික යුද්ධයක් අබියස..!
නවතම විදෙස්

ලෝකය න්‍යෂ්ටික යුද්ධයක් අබියස..!

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් තම රට තුළ න්‍යෂ්ටික බලකායන් සිරුවෙන් තබා ඇතැයි බටහිර මාධ්‍ය වාර්තා කරයි. යුරෝපා සංගමය සහ ඇමරිකා එක්සත් ජනපදය යුක්‍රේන අක්‍රමනයට විරුද්ධව රුසියාවට දැඩි ආර්ථික සම්බාධක රැල්ලක් පනවා ඇත. රුසියානු ආර්ථිකයට මෙන්ම…

ඇරඹී තිබෙන්නේ තෙවෙනි ලෝක යුද්ධයද?
නවතම විදෙස්

ඇරඹී තිබෙන්නේ තෙවෙනි ලෝක යුද්ධයද?

යුක්‍රේනය ආක්‍රමනය කිරීම සඳහා රුසියානු හමුදා යුක්‍රේනයට ඇතුව ඇති අතර යුක්‍රේනයේ යුදමය වශයෙන් වැදගත් ස්ථානයන් ඉලක්ක කරගනිමින් මිසයිල ප්‍රහාරයන්ද රුසියාව විසින් දියත් කර ඇත. මෙම ආක්‍රමනය ආරම්භ කරමින් ජාතිය අමතා ප්‍රකාශයක් කළ රුසියානු ජනාධිපති vladimir…

ඊලෝන් මස්ක්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස කඩ වෙලා ද ??
නවතම විදෙස්

ඊලෝන් මස්ක්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස කඩ වෙලා ද ??

ටෙස්ලා හිමිකරු ඊලෝන් මස්ක් එක්සත් ජනපදය විවේචනය කිරීම නිසා එරට බලධාරීන් තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බාදා එල්ල කරමින් තමා පසුපස ලුහුබඳින බව ඔහු උසාවිය වෙත ප්‍රකාශ කර ඇත. උසාවිය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් මස්ක්…

ස්විස් බැංකුවේ රහස් හිමිකරුවන් හෙළි වේ.
නවතම විදෙස්

ස්විස් බැංකුවේ රහස් හිමිකරුවන් හෙළි වේ.

ලොව විශාලතම පුද්ගලික බැංකුවක් වන 'ක්‍රෙඩිට් ස්විස්' වෙතින් සිඳුවූ දැවැන්ත මඟහැරීමකින් පවුම් බිලියන 80ක වත්කම් ඇති රහස් ගිණුම් හිමියන් හෙළි වී තිබේ. ඒ අතර ශ්‍රී ලාංකිකයන් කිහිපදෙනෙකුගේ ද නම් තිබෙන බවට තොරතුරු අනාවරණය වී ඇත.…

පුද්ගලයෙක් ගසක බැඳ මරලා..!
නවතම විදෙස්

පුද්ගලයෙක් ගසක බැඳ මරලා..!

මධ්‍යම පාකිස්ථානයේ බානෙල්වාල්හි මැර පිරිසක් කුරානයේ පිටු පුළුස්සා දැමූ බවට චෝදනා කරමින් පුද්ගලයෙක් ගසක බැඳ ඝාතනය කර ඇත. මේ වන විට මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 80කට වඩා වැඩි පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…

මියන්මාර හමුදාව යුද අපරාද කරලා..!
නවතම විදෙස්

මියන්මාර හමුදාව යුද අපරාද කරලා..!

මියන්මාර හමුදාව විසින් සිඳුකරන ලඳ ඇතැම් ක්‍රියා යුද අපරාධ වලට සමාන බව මානව හිමිකම් වෙනුවෙන් සටන් වදින කණ්ඩායමක් පවසයි. එනම් මියන්මාර හමුඳාව විසින් සිවිල් වැසියන් පැහැරගෙන යාම හා නිවාස, පල්ලි වලට පහර දී සමූල ඝාතන…

සීතල යුද්දෙක යුක්‍රේන අර්බුදය
නවතම විදෙස්

සීතල යුද්දෙක යුක්‍රේන අර්බුදය

යුක්‍රේන අර්බුදය ආරම්භ වූයේ 2013 වසරේ නොවැම්බර් මාසයේ දී එරට ජනපති වික්ටර් යනුකොවිච් විසින් යුරෝපීය සංගමය සමඟ ආර්ථික ඒකාබද්ධතාවයක් සඳහා වූ ගිවිසුමක් ප්‍රතික්ශේප කිරීමට ගත් තීරණයට එරෙහිව කියෙව් අගනුවර පැවති විරෝධතා සමඟිනි. මෙමෙ ගැටුම් මර්ධනය…

ආසියාවේ 01 ට පැමිණි ගෞතම් අදානි
නවතම විදෙස්

ආසියාවේ 01 ට පැමිණි ගෞතම් අදානි

ආසියාවේ ධනවත්ම පුද්ගලයා යන නාමය දිනාගෙන සිටි මුකේෂ් අම්බානි දෙවන ස්ථානයට පත් කරමින් ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි පත්ව තිබේ. බ්ලූම්බර්ග් නවතම සංඛ්‍යාලේඛණ අනුව ගෞතම් අදානිගේ වර්තමාන වත්කම සටහන් වන්නේ අමෙරිකානු ඩොලර් බිලියන…

හිජාබයට සටන් වඳින මලාලා
නවතම විදෙස්

හිජාබයට සටන් වඳින මලාලා

නොබෙල් සාම ත්‍යාගලාභී මලාලා යූසුෆ්සායි පාසලේදී හිජාබය ඇඳීමට ඇති අයිතිය වෙනුවෙන් සටන්කරන ඉන්දීය සිසුන් හය දෙනෙකුට සහය පළ කරමින් තිබේ. ඒ ඔවුන් හිජාබය පැළඳ පාසලට ඇතුලු වීමේ දී ඔවුන්ව පාසලෙන් නෙරපා දමා තිබෙන නිසාය. මේ…

මරණය වැළඳගත්, අමරණීය හඬ ඇති බොලිවුඩයේ නයිටිංගේල්
නවතම විදෙස්

මරණය වැළඳගත්, අමරණීය හඬ ඇති බොලිවුඩයේ නයිටිංගේල්

තම ජීවිත කාලය තුළ ගීත දස දහස් ගණනක් ගායනා කල ඉන්දියාවේ සුප්‍රකට ගායිකා ලතා මංගේශ්කර් ඊයේ දින තම ජීවිතයට සමුදුන්නේය. මිය යන විට ඇය 92 වියෙහි පසුවිය. කොවිඩ් 19 ආසාදිතව ඇය මුම්බායි රෝහලේ ප්‍රතිකාර ගනිමින්…

යේමනයේ යුද්ධයෙන් මරණ මංචකයට යති ළමා සොල්දාදුවෝ.
නවතම විදෙස්

යේමනයේ යුද්ධයෙන් මරණ මංචකයට යති ළමා සොල්දාදුවෝ.

යේමනයේ කැරළිකරුවන් විසින් බඳවා ගන්නා ලඳ ළමා සොල්දාදුවන් 1500කට අධික සංඛ්‍යාවක් 2020 වසරේ හා තවත් සියයක් පමණ 2021 වසරේ මියගිය බවට එක්සත් ජාතීන් අනාවරණය කරගෙන තිබේ. ආරක්ෂක කවුන්සිලය වාර්ථාවක් නිකුත් කරමින් සඳහන් කරේ මේ වන…

ඈන් ෆ්‍රෑන්ක් පාවා දීමේ සැකකරු වසර 77ට පසුව හඳුනාගැනේ
නවතම විදෙස්

ඈන් ෆ්‍රෑන්ක් පාවා දීමේ සැකකරු වසර 77ට පසුව හඳුනාගැනේ

නව පර්යේෂණයකින් ඈන් ෆ්‍රෑන්ක් සහ ඇගේ පවුලේ උදවිය නාසි හමුදාවට පාවාදුන් සැකකරු පිළිබඳ තොරතුරු ඇමරිකානු  FBI කණ්ඩායම සොයාගෙන ඇති බව BBC ය වාර්තා කරයි. FBI කණ්ඩායමේ හිටපු ඒජන්තවරයෙකු පැවසුවේ ඈම්ස්ටඩෑම්හි යුදෙව් චරිතයක් වූ ආර්නෝල්ඩ් වෑන්…

සති කිහිපයකින් යුරෝපයේ හරි අඩකට ඔමික්‍රෝන් – WHO
නවතම විදෙස්

සති කිහිපයකින් යුරෝපයේ හරි අඩකට ඔමික්‍රෝන් – WHO

ඉදිරි සති කිහිපය තුළ යුරෝපය තුළ නැවතත් කොවිඩ් රැල්ලක් ඇතිවෙනු ඇති බවත් ඒ අනුව යුරෝපයේ ජනග්‍රහනයෙන් අඩකට ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රබේදය වැළඳිය හැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි. වෛද්‍ය හෑන්ස් ක්ලූගේ පවසන ආකාරයට බටහිර සිට…

අගමැති මෝදි අවසන් ගෞරව දක්වයි
විදෙස්

අගමැති මෝදි අවසන් ගෞරව දක්වයි

හෙලිකොප්ටර් යානා අනතුරින් මියගිය ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී බිපින් රාවත් ඇතුළු පුද්ගලයින් වෙනුවන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී , අවසන් ගෞරව දක්වා තිබේ . ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ පූර්ණ හමුදා ගෞරව සහිතව , ජෙනරල් රාවත් සහ…

ලංකාවට විදේශිය බලපෑම් පැමිණෙන තෙක් නොසිට තමන්ට හොඳම විසඳුම තීරණය කළයුතුයි.
නවතම විදෙස්

ලංකාවට විදේශිය බලපෑම් පැමිණෙන තෙක් නොසිට තමන්ට හොඳම විසඳුම තීරණය කළයුතුයි.

ලංකාවේ යුද අපරාධ පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් කළ යුතුව ඇතැයි  ශ්‍රි ලාංකීය නෝර්වේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී  කම්සි ගුණරත්නම් මහත්මිය පවසා සිටියි. කම්සි මහත්මිය පහුගිය 13 දා පැවති මහ මැතිවරණයෙන් නෝර්වීජියානු ලේබර් පක්ෂ මන්ත්‍රීවරයාගෙන් තරඟ කර නෝර්වේජියානු පාර්ලිමේන්තුවට…

ඩෙල්ටා වලට වඩා භයානක මූ ලෝකයේ රටවල් 39 ක පැතිරෙයි!
නවතම විදෙස්

ඩෙල්ටා වලට වඩා භයානක මූ ලෝකයේ රටවල් 39 ක පැතිරෙයි!

මේ වන විට ලෝකයේ කොවිඩ් ප්‍රභේද රැසක් ඇත. මේ කොවිඩ් පවුලට මෑතකදී අලුතෙන්ම එක් වුයේ දකුණු අප්‍රිකානු රටක් වන කොලොම්බියාවෙනි. පළමුව 2021 ජනවාරි කොලොම්බියාවෙන් මතු වු මේ නව කොවිඩ් ප්‍රභේදය විද්‍යාත්මකව හඳුන්වන්නේ B.1.621යනුවෙනි. ලෝක සෞඛ්‍ය…

ඇෆ්ගනිස්ථානයේ සිටින ලාංකිකයින්ට රැකවරණය!
නවතම විදෙස්

ඇෆ්ගනිස්ථානයේ සිටින ලාංකිකයින්ට රැකවරණය!

ඇෆ්ගනිස්ථානයේ පවතින තත්ත්වය හේතුවෙන් වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්‍ෂාව හා සුරක්ෂිතභාවය සහ ඔවුන් ආරක්‍ෂිත ස්ථානයක් කරා ගෙනයාම හෝ නැවත ශ්‍රී ලංකාව වෙත ගෙන ඒම කෙරෙහි මේ වන විට විදේශ අමාත්‍යංශය අවධානය යොමු කොට ඇත. විදේශ අමාත්‍යාංශය පවසන්නේ…