“සිවිල් පොලිස් ක්‍රියාවන්හි වගකීමෙන් රජයට බැහැර විය නොහැක” ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්!
-BBC- පොලිස් නිලධාරියෙකු සිවිල් ඇඳුමින් සැරසී සිටි පමණින් ඔහු විසින් කරනු ලබන ක්රියාවන්හී වගකීමෙන් රජයට බැහැර විය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර තිබේ. කටුනායක පොලිසියේ නිලධාරියකු තමන්ට අමානුෂික ලෙස පහර දී කායික සහ මානසික වශයෙන්…

























