එතකොට පෙරේදා රෑ ඒ සමුගත්තෙ සඳහටම ද ?
අවකාශය නවතම

එතකොට පෙරේදා රෑ ඒ සමුගත්තෙ සඳහටම ද ?

යාපනේ තල් ගස් යට රෑ හඳ එළියේ අපි දෙන්න එක සිගරට් එකක් බීවා මතකයි. ඒ මීට අවුරුදු 20කට කලිං සැප්තැම්බරේ අපි හමුවුණ මුල්ම දවස. "මං රක්වානෙ. සෑහෙන කට්ටක් කන්ඩ වෙනව බං කොළඹ ඇවිත් නළුවෙක් වෙන්ඩ.…

නොසිතූ විදිහට යන්න ගිය දර්ශන් ධර්මරාජ්
අවකාශය නවතම

නොසිතූ විදිහට යන්න ගිය දර්ශන් ධර්මරාජ්

දර්ශන් ධර්මරාජ් කියලා කියන්නේ අපි කවුරුත් ජාති කුලමල බේදයක් නැතුවම ආද‍රේ කළ නළුවෙක්. දර්ශන් නළුවෙක් විදිහට ජනප්‍රියයි විතරක් නෙවෙයි දර්ශන් දක්ෂයි. මට හිතෙන්නේ දර්ශන් ගේ ඇගේම රඟපෑම තිබුණා. දර්ශන්ට කොලිවුඩ් නළුවෙක් වගේ පෙනුමක් තිබුණා. ඒ…

එළියට යනවා නං නළලේ පොට්ටුව මකාගෙන යන්ඩ
අවකාශය නවතම

එළියට යනවා නං නළලේ පොට්ටුව මකාගෙන යන්ඩ

එල් වෛත්‍යනාදන්, එල් සුබ්‍රමානියම් සහ එල් ශංකර් ලෝකයා හඳුනන්නේ වයලීන් බ්‍රදර්ස් නැතිනම් වයලීන සහෝදරයෝ ලෙස. වැඩිමලා එල් වෛත්‍යනාදන්. දැන් මිය ගිහින්. මද්දුමයා එල් සුබ්‍රමානියම්. විශිෂ්ඨ වයලීන වාදකයෙක් සහ සංධ්වනි මෙහෙයවන්නෙකු ලෙසද ප්‍රකටයි. බාලයා එල් ශංකර්.…

ප්‍රසන්නට සම්මානයක්…!
අවකාශය නවතම

ප්‍රසන්නට සම්මානයක්…!

ප්‍රථම වරට ඕස්ට්‍රේලියාවේ Asian Pacific Screen Awards අන්තර්ජාතික සිනමා සම්මාන උළලේ දී ශ්‍රී ලාංකික චිත්‍රපටයක් ජයග්‍රහණය කිරීම ඉතාම සුවිශේෂයි. එම සම්මානය පසුගිය දා බ්‍රිස්බන්වලදී කෘතහස්ත සිනමාවේදී ප්‍රසන්න විතානගේ වෙත සම්මාන උළෙලේ කමිටුව වෙතින් ප්‍රදානය කෙරුනා.…

අකාලේ පරව ගිය සි‍ංහල කණ්ඩායම් ගී පොකුරේ කුළුඳුල් පුෂ්පය – නෙවිල් ප්‍රනාන්දු
අවකාශය නවතම

අකාලේ පරව ගිය සි‍ංහල කණ්ඩායම් ගී පොකුරේ කුළුඳුල් පුෂ්පය – නෙවිල් ප්‍රනාන්දු

ඔහු උපන්නේ වර්ෂ 1937 පෙබරිවාරි මස 05 වන දිනය. ඔහු මෙලොවින් සමු ගත්තේ වර්ෂ 1975 අප්‍රියෙල් මස 23 වන දින ය. ඒ අනුව ඔහු ජීවත් වූයේ අවුරුදු 38 ක් පමණෙකි. එහෙත් මිය ගොස් වසර 50…

දාබරේ; කවි පොත අගෙයි ….!!
අවකාශය නවතම

දාබරේ; කවි පොත අගෙයි ….!!

"ඉදගන්න පාවෙල්, එන්න මේ පැන් බොන්න මේ ළපටි කොළ කන්න පිස්තෝල අගුල් ඇර සෝක ගී සියල්ලෙම අඟුරු බිම බාවන්න" දාබරේ පාවෙල්ව වාඩි කරගෙන, පැන් පොවලා, ළපටි කොළත් කවලා, පිස්තෝලවලත් අගුල් පියවා ගන්නවා. ඒ විතරක්ම නෙවෙයි…

The Guest List | ගෙස්ට් ලිස්ට්
අවකාශය නවතම

The Guest List | ගෙස්ට් ලිස්ට්

අයර්ලන්ත මුහුදු සීමාවේ හුදකලා දූපතක පැවැත්වෙන, සෝබන පිරුණු විවාහ මංගල්‍යයක්; මනාලයා - විල් ස්ලේටර්, කඩවසම් රූපවාහිනී තරුවක්; මනාලිය - ජූල්ස් කීගන්, ස්වෝත්සාහයෙන් දියුණු වූ ඔන්ලයින් සඟරාවක හිමිකාරිණියක්. පරිච්ඡේදයෙන් පරිච්ඡේදය ලියවී ඇත්තේ මංගල සැලසුම් ශිල්පිනිය, දෙවන…

ගංජා වෙනුවට යමහා හදමු
අවකාශය නවතම

ගංජා වෙනුවට යමහා හදමු

- මහේෂ් හපුගොඩ - ලෝකයට ගංජා විකුණා ජීවත් වන රටක ජීවත්වීමට මට ඕනෑ නැත. මගේ රට මෙක්සිකෝ කාටේලයක් නොවේ. ලෝකයට ගැහැණු විකුණා ජීවත්වන රටක ජීවත් වීමට ද මට උවමනා නැත. මගේ රට තායිලන්තය නොවේ. පිංපියෙක්…

මිත්‍යාදෘෂ්ටික සමාජවාදය
අවකාශය

මිත්‍යාදෘෂ්ටික සමාජවාදය

මේ වචනය උපුටා ගත්තෙ සී ජේ අමරතුංගගෙ ලියවිල්ලකින්. ඒක මිත්‍යාදෘෂ්ටික වාමවාදය කියලත් සඳහන් වෙනවා. මේක දැක්ක ගමන් මට මතක් වුනේ දර්ශන ලියනගේ විසින් විදර්ශන කන්නංගරගේ දේශනයක් අරඹයා තබා තිබුනු ෆේස්බුක් සටහනක්. Idea of communism පළමු…

ජුලි නෝනගේ හාල් මිට – උදන් ප්‍රනාන්දු 
අවකාශය

ජුලි නෝනගේ හාල් මිට – උදන් ප්‍රනාන්දු 

ඇත්තෙන් ම බිස්කට් යනු හුදු ස්නැකයක පමණක නොව මා ප්‍රජාවක නියෝජනය කරන වගකීමෙන් යුතු නායකයෙකු බවට පත් කළප්‍රපංචයක බව කිව යුතු ය. ඒ මේ නිසා ය. මා ගාල්ලේ පාසැලක පළමු ශ්‍රේණියේ සිසුවෙකු ව සිටින කාලයේ,…

දැන් අපිට ඕනී අල්ලගන්න බලන් ඉන්න මිනිස්සු..!
අවකාශය නවතම

දැන් අපිට ඕනී අල්ලගන්න බලන් ඉන්න මිනිස්සු..!

- කේ. සංජීව - මේ දවස්වල මුහුණු පොතට අඟුල් වැටිලා ඒනිසා හිතට එන කාංසාවක් වුණත් ලියාගන්න ක්‍රමයක් නෑ. එහෙම වුණාම ඒක දියකරලා හරින්න ක්‍රමයක් නෑ. හරි මේකයි කතාව. පහුගිය ටිකේ ෆේස්බුක් ගියාම නිතරම ඇස් අස්සට…

අපේ අංජන දැන් නෑ. ඒත් ඔබේ අංජන තාම ජීවත් වෙනවා. ඔහුව බලාගන්න!
අවකාශය නවතම

අපේ අංජන දැන් නෑ. ඒත් ඔබේ අංජන තාම ජීවත් වෙනවා. ඔහුව බලාගන්න!

පසුගිය සිකුරාදා (16) දින සිට අතුරුදහන් ව සිටි අපගේ මිත්‍රයා, අංජන මල්ලි සොයා ගැනීම සඳහා හැකි පමණින් සහාය පළ කළ සියලුම දෙනාට ස්තුතියි! තවදුරටත් සෙවීමට යමක් ඔහු ඉතිරි කර ගොස් නැති නිසා ඔහු ගැන සෙවීම…

පැරණි සිංහල කවියේ ලාක්ෂා ලකුණ
අවකාශය නවතම

පැරණි සිංහල කවියේ ලාක්ෂා ලකුණ

- තක්ෂිලා ස්වර්ණමාලි - ක්‍රි.ව. 606 - 647 කාලයෙහි භාරතයේ රජ කළ හර්ෂ අධිරාජයා විසින් රචනා කරන ලද රත්නාවලී සංස්කෘත නාට්‍යය පියදාස නිශ්ශංක විසින් සිංහලට අනුවර්තනය කරනු ලදුව එහි තැනෙක මෙසේ සිංහලට නැගූ කවියක් වෙයි.…

“දිව හරියට පිහි තුඩක් වගේ” – බර්නාදාගේ සිරගෙය
අවකාශය නවතම

“දිව හරියට පිහි තුඩක් වගේ” – බර්නාදාගේ සිරගෙය

- ඩිල්ෂානි චතුරිකා දාබරේ - ගාෂියා ලෝකාගේ ග්‍රාමීය නාට්‍ය ත්‍රය අතරින් එකක් වන 'බර්නාදාගේ සිරගෙය' වේදිකා නාට්‍යය මට නරඹන්න ලැබුණේ මීට අවුරුදු 5කට විතර කලින් කැලණියෙ ධර්මාලෝක ශාලාවෙදි, ප්‍රියංකර රත්නායකගේ නිෂ්පාදනයක් විදියට. රංජනී ඔබේසේකරගේ පරිවර්තනය…

අනපේක්ෂිත ස්ථානවල තුසිතය මවන විශ්වකර්‍මයා
අවකාශය නවතම

අනපේක්ෂිත ස්ථානවල තුසිතය මවන විශ්වකර්‍මයා

  උෂ්ණත්වය, ආර්ද්‍රතාවය සහ ආලෝකය ප්‍රවේශමෙන් සමතුලිත කර කාමරයක අභ්‍යන්තර අවකාශය මධ්‍යයේ මේ මායව මුදා හැරීම සිදුකරනු ලබන්නේ අන් කිසිවකු නොව ලන්දේසි ජාතික විශිෂ්ට දෘෂ්‍ය කලා ශිල්පියෙකු වන බර්න්ඩ්නාට් ස්මයිල්ඩ් ය. මේ මායාකාරි නිර්මාණයන් ආකෘති…

ස්වදේශික සොම්බි, අධිරාජ්‍යවාදී පාලකයින්ට වඩා භයානකයි
අවකාශය නවතම

ස්වදේශික සොම්බි, අධිරාජ්‍යවාදී පාලකයින්ට වඩා භයානකයි

මහේෂ් හපුගොඩ මම කල්ලෙක්. මම මේ ලෝක ගෝලයේ කොහේ හිටියත් මම මාව දියකරලා හරින්න කැමතියි. මගේ අහම ලෝකේ අනෙක් තත්වයන් එක්ක දියවෙන්න දෙන්න මම කැමතියි. ලෝකයට අනුකම්පාවෙන් මම යම් විදියකින් ශුන්‍යත්වයට පත් වෙනවා නම් මම…

‘නිවන’, නලින් සහ නිර්මාල්
අවකාශය නවතම

‘නිවන’, නලින් සහ නිර්මාල්

වසර කීපයකට පෙර නලින් ද සිල්වා ගේ දක්ෂම අනුගාමිකයන් සමග 'නිවන දේශපාලන සාධකයක් ලෙස ගැනීමේ ගැටලුව' පිළිබඳව දිගු වාදයක අප පැටලුණි. ඒවාට අදාළ ලිපි, යූටියුබ් වීඩියෝ ආදිය අවශ්‍ය කෙනෙකුට සොයාගෙන බලා තමන්ගේ නිගමන වලට පැමිණීමට…

මම ඉන්ද්‍රජාලිකයෙකු නොවෙයි – මංජුල සේනාරත්න
අවකාශය නවතම

මම ඉන්ද්‍රජාලිකයෙකු නොවෙයි – මංජුල සේනාරත්න

ඔහු සිය ලේඛන දිවිය අරඹන්නේ නව යොවුන් වියේදීමය. ලේඛන කලාවටත්, නිර්මාණශීලීත්වයටත් අමුතු නුපුරුදු තැනක් නුවූ ඔහුගේ මහ ගෙදර බොහෝ ඉක්මනින් ඔහුට ඒ අපූර්ව හැකියාව කාන්දු කළා විය යුතුය. තාත්තාගේ ඒ යෝධ ප්‍රතිරූපය හා සමානවම, නොඑසේව…

යටි පතුළෙන් හිතමු….
අවකාශය නවතම

යටි පතුළෙන් හිතමු….

- මහේෂ් හපුගොඩ - ඔය කපුගේ කියන 'සබඳ අපි කඳු නොවෙමු - උනුන් පරයා නැගෙන' සිංදුව ඒ කාලේ කිව්වේ වමේ අය. ශිෂ්‍ය දේශපාලනය කරපු අය. අපි ඔක්කොම එක සමානයෝ හැට්යට ඉම්මු, වෙනස්කම් අවම කරගම්මු යන…

‘හිම වසී හිම වසී’
අවකාශය නවතම

‘හිම වසී හිම වසී’

බරීස් පස්තර්නාක් නම් රුසියානු කවියාගේ 'හිම වසී' කවිය, සුනිල් විජේසිරිවර්ධන ලියූ 'ගිම්හානේ යන්න ගිහින්' පරිවර්තිත කාව්‍ය සංග්‍රහයේ එන මගේ ප්‍රියත ම කවි අතර එකක්. අර්සේනි තව්කොව්ස්කි ලියූ 'ගිම්හානේ යන්න ගිහින්' කවියත් ඒ ප්‍රිය ගොඩට ම…

තක්කාලි ලෝලීන්ට විශේෂයි…!
අවකාශය නවතම

තක්කාලි ලෝලීන්ට විශේෂයි…!

- කේ. සංජීව - තක්කාලි කියලා ජාතියක් ලෝකේ තියෙන්නේ ඇයි කියලා මම නම් කියන්න දන්නේ නෑ. සමහරු කියන විදිහට තක්කාලි තමයි ගුණෙන් වැඩිම පළතුර. සමහරු කියන විදිහට එළවළුව. කවුරු කොහොම කිව්වත් හේන්බටු තක්කාලියේ ඉඳලා ලොකු…

වරුණගේ චීන පොත
අවකාශය නවතම

වරුණගේ චීන පොත

අප ජීවත්වන යුගයේ ජාත්‍යන්තර දේශපාලනයේ දුෂ්කරම ගැටලුව වන්නේ චීනය තේරුම් ගැනීම යැයි සිතමි. අද පමණක් නොව හැමදාම චීනය තේරුම් ගැනීම පහසු කටයුත්තක් නොවුණි. ලෝකයට 'නීඩ්හැම්' ලා හෙවත් චීනය පිළිබද විශේෂඥ වියතුන් අවශ්‍ය වූයේ එබැවිනි. ආචාර්ය…

දමයන්ති දර්ශාගේ අතීතය සහ ලාංකේය ක්‍රීඩා වර්තමානය
අවකාශය නවතම

දමයන්ති දර්ශාගේ අතීතය සහ ලාංකේය ක්‍රීඩා වර්තමානය

මෑතක දී යූ ටියුබ් එකෙන් පරණ ඔලිම්පික් මළල ක්‍රීඩා මූලික තරග බල බලා ඉන්නකොට 1992 බාසිලෝනා ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 100 මූලික වටයේම වීඩියෝ හොයාගන්න පුළුවන් වුණා. මේ තියෙන්නේ කාන්තා මීටර් 100 තරගයේ 2වැනි මූලික…

නුග ගහ යට දැවැන්තයා
අවකාශය නවතම

නුග ගහ යට දැවැන්තයා

දයානන්ද ගුණවර්ධන අරුම පුදුම ගතිගුණ ඇති මිනිසෙකි. ඔහු කතා කරන්නට ගිය විට එක දිගට කතා කරයි. උගන්වන්නට ගිය විටත් එසේමය. පොතපත කියවන්නට සහ හදාරන්නටත්, ලියන්නටත් ගිය විට ඊටත් හපන්ය. ඔහු අපේ ජාතියේ ඉතිහාසය සොයා දුෂ්කර…

ප්‍රෙස්ලි : ගොංකන් දහයක් සහ එක හුරුබුහුටි දෙයක්
අවකාශය නවතම

ප්‍රෙස්ලි : ගොංකන් දහයක් සහ එක හුරුබුහුටි දෙයක්

-මහේෂ් හපුගොඩ- ප්‍රෙස්ලි බැලුව. මම ප්‍රෙස්ලිගේ ලොකු ෆෑන් කෙනෙක් නොවන නිසා ඒ ගැන ලියන්න තරමක අපහසුවක් දැනෙන්න ගත්තා. හැබැයි ෆිල්ම් එකේ අන්තර්ගතය එක්ක සමකාලීන සමාජ දේශපාලන වර්ධනයන් එක්ක යමක් සටහන් කරන්න ඕනි කියල හිතුවා. එල්විස්…