අතුරුදන්වීම යනු අතුරුදන්වීමයි – ප්‍රජාතන්ත්‍රවාදය තුළ සාධාරණත්වයයි -ටී.ජයසිංහම්
අපි වැදගත් සිදුවීම් සමරන්නේ ගෞරවයේ සලකුණක් ලෙසයි, නමුත් යම් පුද්ගලයකු අතුරුදහන් වූ පවුල්වලට එය සැමරුමක් හෝ අනුස්මරණයක් වන්නේ නැත. එය අතුරුදහන් වූ පුද්ගලයන් ගැන යම් හෝ තොරතුරක් ලැබෙන තෙක් හෝ නොලැබෙන තෙක් බලාසිටින, වේදනාකාරී තවත්…

























