තරුණ පරපුර අවධියෙන්! “නිශ්ශබ්ද මාරයා” හෙවත් DVT තත්ත්වයෙන් ආරක්ෂා වෙමු – අජිත් පැරකුම් ජයසිංහ
වර්තමාන කාර්යබහුල ජීවන රටාව තුළ, බොහෝ දෙනෙකු නොදැනුවත්වම ගොදුරු වන සෞඛ්‍ය අවදානමක් ලෙස Deep Vein Thrombosis (DVT) හඳුන්වා දිය හැකිය. මෙය හදිසි මරණයක් හෝ බරපතළ සංකූලතාවක් දක්වා වර්ධනය විය හැකි තත්ත්වයක් බැවින්, තරුණ වියේ පසුවන්නන්…

























