බන්ධනාගාර කැරලිවලට හේතු වන තදබදයට හේතු: බොරු නඩු සහ 54 වගන්තියේ අවභාවිතය – අජිත් පැරකුම් ජයසිංහ
රටකින් මත්ද්රව්ය තුරන් කිරීම අත්යවශ්ය කරුණක් වුව ද, මත්ද්රව්ය මර්දනයේ නාමයෙන් අහිංසක පුරවැසියන් ව්යාජ චෝදනා මත සිරගත කරමින් ඔවුන්ගේ ජීවිත විනාශ කිරීම කිසිසේත් ම අනුමත කළ නො හැක. අද වන විට අපට දක්නට ලැබෙන බරපතළ…

























