ප්‍රභාකරන්ගේ පාරම්පරික නිවස සහ වර්ගවාදී ජනමාධ්‍ය
පසුගිය සතියේ සිංහල පුවත්පතක පළවූ “ප්‍රභාකරන්ගේ නිවස ප්‍රතිසංස්කරණය කර ඔහුගේ සහෝදරියට භාර දීමට නියමිතයි” යන ශීර්ෂ පාඨය සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්තව, රට පුරා දැඩි මතභේදයක් සහ මහජනයා අතර නොසන්සුන්තාවයක් ඇති කළේය. එම වාර්තා තවත් පියවරක්…

























