හෙම්මාතගම ජාතික පාසලක ශිෂ්‍යාවකට ගුරුවරියකගෙන් පහරදීමක්!
කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හෙම්මාතගම ප්‍රදේශයේ පිහිටි ජාතික පාසලක 12 වන වසරේ තාක්ෂණික අංශයේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවකට, තාක්ෂණික අංශයේ තොරතුරු තාක්ෂණ (IT) විෂය උගන්වන ගුරුවරියක විසින් පහර දුන් බවට බරපතළ චෝදනාවක් එල්ල…

























